Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1059 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Youngistaan (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Youngistaan (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.0 3 3 votes
Mar. 28, 2014India133 Min.

Youngistaan (2014) | උදාර වගකීමක්..

 

2014 වසරේදී තිරගත වෙච්ච ෆිල්ම් එකක් තමා මේක. ලොකු ජනප්‍රියත්වයක් නැති උණාට, ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක් කතාව ගැන කියනවනම් “අභිමන්යු කෞල් ” කියන්නේ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන කොල්ලෙක්. ඔහුගේ ආදරවන්තිය තමා ” අන්විතා චෝහාන් “හැබැයි මොහු එසේ මෙසේ කොල්ලෙක් නෙමේ ඉන්දියාවේ අගමැතිගේ එකම පුතා. ඉතින් මොහුගේ පියා දශ්රත් කෞල් පිළිකාවක් නිසා මිය යනවා. එම නිසා මොහුට සිද්ධ වෙනවා තාවකාලිකව ලෝකේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අගමැති වෙන්න හොදම දේ මොහුගේ වයස අවුරුදු 28 යි සහ මොහුගේ ආදරවන්තිය දේශපාලනයට පොඩ්ඩක්වත් කැමති නැ. මොහු තවාකාලික අගමැති පමණයි. ඔහුට අගමැති වීමට නම්. ලොක් සභා මැතිවරණය බහුතර බලයෙන් දිනා ගන්න ඕනේ. ඇතිනේ කතාව.

මොහුට ලොක් සභා මැතිවරණය දිනලා අගමැති තනතුර රැකගන්න පුළුවන් වෙයිද.? මේ රටේ ජනතාව අවුරුදු 28 ක කොල්ලෙක්ට තමන්ගේ ඡන්දය දීලා ඔහුව අගමැති කරයිද…? ජනතාව මොහුට කෙලෙස ප්‍රතිචාර දක්වයිද..? ඔහුගේ ආදරවන්තිය මොනවා කරයිද? ඔහුව අත්හරිද? ඔහුට සහයෝගය දෙයිද? ඔයාලම බලන්නකෝ කොහොමද කියලා මම කිවේ මුලික ටික විතරයි. තව හොද හොද දේවල් තියනවා ෆිල්ම් එකේ.

Subtiltes By

ගයාන් රූකාන්ත

(Biacope)

IMDb Rating 5.2 1,990 votes

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Boman Irani isDashrat Kaul
Dashrat Kaul
Farooq Shaikh isAkbar Uncle
Akbar Uncle
Jacky Bhagnani isAbhimanyu Kaul
Abhimanyu Kaul
Neha Sharma isAnwita Chauhan
Anwita Chauhan
Kayoze Irani isAjay Doshi
Ajay Doshi
Prakash Belawadi isMurli Mukundan
Murli Mukundan
Dipankar Dey isShubhodeep Ganguly
Shubhodeep Ganguly
Brijendra Kala isKulfi/Alcohol Vendor
Kulfi/Alcohol Vendor
Mita Vashisht isSuhasini Singh Deo
Suhasini Singh Deo

Similar titles

Savi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Need for Speed (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sarkar (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Taxi Driver (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Joy (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Power Paandi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jab Tak Hai Jaan (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rashomon (1950) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flipped (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published