Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1624 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kuruvi (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kuruvi (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
May. 03, 2008India150 Min.

Kuruvi (2008) | පියා වෙනුවෙන්

 

 

ඔන්න එහෙනම් තවත් ලස්සන පරණ ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා..මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ විජේ සමග ට්‍රීෂා.. මේක ගොඩක් කට්ටිය බලලා ඇති..ඒ වුණාට කමක් නෑ ආයෙත් බලන්න පාඩුවක් වෙන්නේ නෑ..එහෙනම් මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..

වේලු කියන්නේ රේස් පදින කෙනෙක්..මෙයා හිතන්නේ මෙයාලගේ තාත්තා ණය වෙලා ඒවා ගෙවා ගන්න බැරුව පැනලා ගිහින් කියලා..ඒත් දවසක් මෙයාට තාත්තට කෙනෙක් දීපු රිටන් වෙච්ච චෙක් එකක් හම්බෙනවා..ඉතින් මේකේ එඩ්‍රස් එක තියෙන්නේ මැලේසියාවේ..ඉතින් මෙයා මේ සල්ලි ඉල්ලගෙන එන්න මෙයාගෙ යාළුවා එක්ක මැලේසියාවට යනවා..එහෙදි මෙයාට දැන ගන්න ලැබෙනවා තාත්තා පැනලා ගිහින් නෑ එයා ලොකු කරදරේක වැටිලා කියලා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ මෙයාට තාත්තව බේර ගන්න පුළුවන් වෙයිද කියලා හැමෝම ෆිල්ම් එක බලලා දැන ගන්න..

Subtiltes By

ඉසුරු ලක්මාල්

(Cinerulk )

IMDb Rating 4.2 4,905 votes
Kuruvi (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuruvi (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Dharani
Director

Cast

Vijay isVetrivel aka Velu
Vetrivel aka Velu
Suman Talwar isKochadaiyaaan aka Kochcha
Kochadaiyaaan aka Kochcha
Manivannan isSingamuthu
Singamuthu
Saranya Ponvannan isKoccha's Wife
Koccha's Wife
Chitti Babu isKoccha's Assistant
Koccha's Assistant
G. M. Kumar isAbdul Razak aka Bhai
Abdul Razak aka Bhai

Similar titles

Bhoothnath (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brindaavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
The Negotiation (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ennalum Ente Aliya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Master (2021) Sinhala Subtitles
Kung Fu Master Huo Yuanjia (2020) Sinhala Subtitles
Disco Raja (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Breed Apart (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published