Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Luca (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Luca (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.5 6 votes
Jun. 17, 2021United States95 Min.
Luca (2021) | ලූකා

මේ සිනමාපටයට පාදක වෙන්නේ ඉතාලියේ ජනප්න‍රිය ජන කතාවක්. අධ්‍යක්ෂකවරයාත් ඉතාලි ජාතික Enrico Casarosa. ඔහු තමන්ගේ ළමා කාලදී ඇසුරු කරපු ඔහුගේ හොඳම යාලුවා අල්බෙර්තෝ තමයි ලූකා’ගෙ මිත්‍රයා විදියටත් තෝරගන්නෙ. ඔවුන් දෙදෙනා කුඩා කල ඉතාලි ග්‍රාමීය මුහුදු තිරයන්’හි කෙළිදෙලින් ගතකල ආකාරය හරි අපුරුවට ප්‍රතිනිර්මාණය කරල තියෙනව. විශේෂයෙන්ම තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය මේ ආකාරයට අනර්ඝ අන්දමින් නිර්මාණය කිරීම හැම කෙනෙක්ට කරන්න පුළුවන් වෙච්ච දෙයක් නෙමෙයි. පික්සර් ආයතනය ඔහු වෙත තියල තියෙන වගකීම 100% ඉටු කරල තියෙනව ඔහු. ඒ වගේම ඔහු Jesse Andrews සහ Simon Stephenson දෙදෙනා එක්ක මෙහි කතාව රචනා කිරීමටත් දායක වෙලා තියෙනව. මෙහි නිර්මාණකරුවන්ව පික්සාර් ආයතනය විසින් ඉතාලියේ සවරියකුත් අරගෙන ගිහින් තියෙනව එහෙ පරිසරය ප්‍රති නිර්මාණය කරන්න ලෙහෙසි වෙන්න. ඒ වගේම එන්රිකෝ කියල තියෙනව ඔහුගේ මිත්‍රයා ඇල්බර්ටෝ තමයි ඔහුගේ ජීවිතය වෙනස් කල කෙනා කියල. කුඩා කල අම්මගේ උවමනාවටත් වඩා වැඩි පරිස්සම නිසා හිරවෙලා වගේ හිටිය එන්රිකෝගෙ ජිවිතේ වෙනස් කරලා තියෙන්නේ ඔහුගේ හොඳම යාළුවා විසින්. ඒ වගේම මෙහි සංගීතය ගැන මතක් නොකර හිටියොත් ඒක ලොකුම ලොකු අඩුවක්. මෙහි සංගීත නිමාපකයා වෙන්නේ Dan Romer.

කතාව ගැන කිව්වොත්, ලුකා කියන්නේ මුහුදු පතුලේ ජිවත් වෙන ළමෙක්, ඔවුන්ට අනුව ගොඩබිම ඉන්නේ රාක්ෂයෝ. ගොඩබිම ඉන්න මිනිස්සුන්ට අනුව මුහුදේ ඉන්නේ මුහුදු රාක්ෂයෝ. මුහුදු රාක්ෂයෝ, ගොඩබිම් රාක්ෂයෙක් දැක්ක ගමන් කරන්නේ හැන්ගෙන එක. හැබැයි මනුස්සයෙක් මුහුදු රාක්ෂයෙක්ව දැකපු ගමන් කරන්නේ ඌව මරන්න හදන එක. ඔහොම තත්වයක් තියෙනකොට ලුකා කියන මුහුදු රාක්ෂයට මේ ගොඩබිම ජීවින් ගැන පුදුම කුතුහලයක් තියෙන්නේ. ඒ අතරවාරයේ ලුකා ජීවත්වෙන අහල පහලට මාළු අල්ලන්න එන යාත්‍රාවක් නිසා හැම දේම සදහටම වෙනස් වෙනව. 🙂

Subtiltes By

ශාන් විමුක්ති [විමා]
(Baiscopelk)
IMDb Rating 7.4 197,953 votes

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

Luca (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luca (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luca (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luca (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luca (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luca (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luca (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luca (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luca (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luca (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Jacob Tremblay isLuca Paguro (voice)
Luca Paguro (voice)
Jack Dylan Grazer isAlberto Scorfano (voice)
Alberto Scorfano (voice)
Emma Berman isGiulia Marcovaldo (voice)
Giulia Marcovaldo (voice)
Saverio Raimondo isErcole Visconti (voice)
Ercole Visconti (voice)
Maya Rudolph isDaniela Paguro (voice)
Daniela Paguro (voice)
Marco Barricelli isMassimo Marcovaldo (voice)
Massimo Marcovaldo (voice)
Jim Gaffigan isLorenzo Paguro (voice)
Lorenzo Paguro (voice)
Peter Sohn isCiccio (voice)
Ciccio (voice)
Lorenzo Crisci isGuido (voice)
Guido (voice)
Marina Massironi isSignora Marsigliese (voice)
Signora Marsigliese (voice)

Similar titles

Batman Unlimited: Mechs vs. Mutants (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Angry Birds Movie 2 (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boruto: Naruto the Movie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolf of Wall Street (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eedo Rakam Aado Rakam (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
5 Centimeters per Second (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shehzada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Money Talks (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Journey to the West: The Demons Strike Back (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Justice League: Throne of Atlantis (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published