Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1114 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Maya the Bee: The Golden Orb (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maya the Bee: The Golden Orb (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.4 5 5 votes
Jan. 07, 2021Germany88 Min.

Maya the Bee 3: The Golden Orb (2021) | මායා: පුංචි වීර මී මැස්සී සහ රත්තරන් ගෝලය

 

මේක අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ Noel Cleary විසින්. ප්‍රධාන චරිතවලට හඬකැවීමෙන් Coco Jack Gillies, Benson Jack Anthony, සහ Jimmy James Eaton දායක වී තිබෙනවා.

හරි, ඔයාලා දන්නවා ඇති මායා කියන්නේ පොඩි වුණත් කොයි තරම් නිර්භීත සහ එඩිතර මී මැස්සියක්ද කියලා. කරදරයක වැටුණු කෙනෙක්ව දැක්කොත් අහක නොබලා ඉන්න කෙනෙක් තමයි ඇය. මායාගේ අඹ යාළුවා තමයි විලී. විලීනම් මායා වගේ නෙමෙයි. හැමදේටම හරිම බයයි. හැබැයි මායාගේ නිර්භීතකම නිසා පටලගන්න කරදර නිසා විලී විතරක් නෙමෙයි මුළු මී වදයේම ඉන්නා මී මැස්සො පවා අමාරුවෙ වැටෙනව. හැබැයි ඉතින් පහු ගිය කතා දෙකේදි හැමදේම හොඳ දේකින් තමයි කෙළවර වුණේ.

ඉතින් මේ කතාව පටන්ගන්නෙ වසන්තය උදාවීමෙන්. වසන්තය උදා වෙනකොට මී මැස්සො වසන්ත උත්සවය පවත්වනව. මායා වේලාසනින්ම අවදි වෙලා, කම්මැලි විලීවත් කොහොමහරි කරලා කූද්දන්නෙ හිරු උදාව දැකගන්නයි. හැබැයි අනපේක්ෂිත විදිහට ඉර පායලා එක පාරට ආපහු එළිය නැතුව යනව. මේක මායාට හරි ප්‍රශ්ණයක්. මොකද හිරු උදාව නැතුව වසන්තය උදා වෙන්නෙත් නෑ. වසන්තය උදා නොවී, වසන්ත උත්සවය පැවැත්වෙන්නෙත් නෑ. මේ නිසා මායා තීරණය කරනවා විලී එක්ක එකතු වෙලා ‍මේ ප්‍රශ්ණයත් හරි ගස්සන්න. හරි ගස්සන්න ගියාට මොකද හැමදේම වැරදිලා තමයි මේ පාරත් මායායි විලීයි ආපහු මී වදයට එන්නෙ…

ඉතින් මොකක්ද ඇත්තටම මේ පාර මායායි, විලීයි වරද්දගත්තේ? මේ පාර මී වදේ මොන කරදරේක වැටෙයිද? එතකොට කොහොමද මේ මාතෘකාවෙ තියෙන රත්තරන් ගෝලය කතාවට සම්බන්ධ වෙන්නේ? කොහොමවුණත්, මායාට පුලුවන් වෙයිද ඉර ආපහු ගෙන්නගන්න? මේ ප්‍රශ්ණ ටික ඉතිරි කරන්නම් චිත්‍රපටය බලලාම දැනගන්න.

Subtiltes By

එල්.සී.දමැල්

(Baiscopelk)

IMDb Rating 5.2 421 votes
Maya the Bee: The Golden Orb (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Golden Orb (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Golden Orb (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Benson Jack Anthony isWilli (voice)
Willi (voice)
Frances Berry isRumba (voice)
Rumba (voice)
Christian Charisiou isBumbulus (voice)
Bumbulus (voice)
Justine Clarke isQueen (voice)
Queen (voice)
Noel Cleary isHenchie (voice)
Henchie (voice)
Callan Colley isBoof (voice)
Boof (voice)
David Collins isArnie (voice)
Arnie (voice)
Tom Cossettini isChomp (voice)
Chomp (voice)
Shane Dundas isBarney (voice)
Barney (voice)
Jimmy James Eaton isCrawley (voice)
Crawley (voice)

Similar titles

The Lone Ranger (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Temple of Doom (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Total Dhamaal (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Incredibles (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! The Sword and the Scoob (2021) Sinhala Subtitles
Super Me (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Throne of Elves (2016)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Puss in Boots: The Three Diablos (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Max 2 (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Good Dinosaur (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Snow Queen (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published