Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Roundup: Punishment (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Roundup: Punishment (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.8 13 votes
Apr. 24, 2024South Korea109 Min.
The Roundup: Punishment (2024) Sinhala Subtitles | “කැසිනෝ අධිරාජ්‍යයා”

The Roundupෆිල්ම් සෙට් එක ගැන නම් මේ වෙනකොට අහලා නැති කෙනෙක් නැති තරම්. ඒ තරමට මේ ෆිල්ම් සීරියස් එක ජනප්‍රියයි වගේම ඒ ජනප්‍රියතව‍ය මේ වෙනක්ම් ආව කිසිම චිත්‍රපටයකින් අඩුවුණේ නෑ.තවත් වැඩි වුනා විතරයි. 2017 වල තිරගතවුන The Outlaws චිත්‍රපටයෙන් පස්සේ අවුරුදු පහකට පස්සේ 2022 දී දෙවෙනි දිගහැරුම වශයෙන් The Outlaws 2: The Roundup විදිහටත් තෙවෙනි දිගහැරුම විදිහට The Roundup: No way out විදිහටත් 2023දී තිරගත වුනා. මේ තමයි හතරවෙනි දිගහැරුම.. ඒ කියන්නෙ The Roundup: Punishment. “කොරියන් තඩියා” ඉන්නවා කියන්නෙ ඇක්ෂන් පැත්තට බරයි කියලා ඔයාලා හැමෝම දන්නවනෙ

Heo Myung-haeng ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණ මේ චිත්‍රපටයට සුපිරි කොරියානු නළු Ma Dong Seok (මා දොං සොක්) Kim Mu-yeol (කිම් මු යොල්), Park Ji-hwan (පාක් ජි හ්වාන්), Lee Dong-hwi (ලී දොං හ්වි) රංගනයෙන් දායක වෙනවා. 2024 අප්‍රේල් 24 වෙනිදා ඉඳන් ලොව පුරා තිරගතවීම් ආරම්භ කළ චිත්‍රපටයට මේ වෙනකොට IMDb අගය 6.7 කුත් 90%ක Rotten Tomatoes අගයකුත් 95%ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලැබිලා තියෙනවා. මේ The Roundup : Punishment චිත්‍රපටය ඇ.ඩො මිලියන 71.6 ආදායමක් ලබාගන්න සමත් වුනා

එහෙනම් කතාව පැත්තට හැරෙමු.

මේ පාරනම් සිද්ධ වෙන්නෙ කැසිනෝ කල්ලියක් වටලන මෙහෙයුමක්. පිලිපීනෙදි සොං ජේ  කියලා කෙනෙක්ව මරලා දානවා. ඊටපස්සෙ මේ කේස් එක විසදන්න අවස්ථාව ලැබෙන්නෙ සොක් දෝගෙ කණ්ඩායමට. ඇයි එයාව මැරුවෙ.. මොකක්ද ඒකට හේතුව කියලා දැනගනන් වෙන්නෙ ෆිල්ම් එක බලලම තමා. ත්‍රෑසය ක්‍රියාදාම කුතුහලය එක්ක හාස්‍යත් මුසු කරලා මේ ෆිල්ම් එක සුපිරියටම නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් හැමෝටම ෆිල්ම් එක රස විඳින්න කියලා ආරාධනා කරනවා

Subtiltes By

සිනෙරු
(Cinerulk )
IMDb Rating 6.7 1,913 votes

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Ma Dong-seok isMa Seok-do
Ma Seok-do
Kim Moo-yul isBaek Chang-gi
Baek Chang-gi
Park Ji-hwan isJang I-soo
Jang I-soo
Lee Dong-hwi isJang Dong-cheol
Jang Dong-cheol
Lee Ju-bin isHan Ji-su
Han Ji-su
Lee Beom-soo isJang Tae-su
Jang Tae-su
Kim Min-jae isKim Man-jae
Kim Man-jae
Lee Ji-hoon isYang Jong-su
Yang Jong-su
Kim Do-gun isJung Da-wit
Jung Da-wit
Kim Shin-bi isKang Nam-su
Kang Nam-su

Similar titles

Miller’s Girl (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Life (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Matrix Reloaded (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Amazing Spider-Man (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost in the Shell (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Thursday (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Annapoorani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maleficent (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Noodles (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published