Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3566 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Hit List (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hit List (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.2 20 20 votes
May. 31, 2024India128 Min.

Hit List (2024) | “පුදුම සැලැස්මක් ”

 

ඔන්න එහෙනම් මේ පාර ආවේ සුපිරියක් අරගෙන..කියන්න දෙයක් නෑ මුල ඉදන් අගට යනකල්ම එක හුස්මට කුතුහලයෙන් බලන්න පුළුවන් නියම ෆිල්ම් එකයි..අවසානයේ ඔයාලව කරකවලා අත අරිනවා නොඅනුමානයි..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඔන්න විජේ කියන්නේ පාඩුවේ ජීවත් වෙන අහිංසක කොල්ලෙක්..දවසක් මෙයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා අදුරන්නේ නැති කෙනෙක්ගෙන් එයා මෙයාගේ අම්මවයි නංගිවයි පැහැරගෙන ගියා කියලා..ඉතින් මේ පැහැරගෙන ගිය කෙනා මූණ පේන්නේ නැති වෙන්න වෙස් මූණක් දාගෙන විජේට කෝල් එකක් ගන්නවා අරගෙන කියනවා තමන් කියන දේවල් කරොත් විතරයි අම්මවයි නංගිවයි නිදහස් කරන්නේ කියලා.

.මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..කව්ද මේ වෙස් මූණක් දාගෙන ඉන්න කෙනා ???? ඇයි මෙයා විජයගේ අම්මවයි නංගිවයි පැහර ගත්තේ ???? එයාලව නිදහස් කරන්න විජේට මොනවද කරන්න කියන්නේ ???? ඒ හැමදේම පිටි පස්සේ තියෙන සැගවුණු සත්‍යය මොකද්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..තව පාරක් මට කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක මිස් කර ගන්න එපා එහෙම කරොත් ඒක ලොකු අපරාධයක්..

Subtiltes By

ඉසුරු ලක්මාල්

(Cinerulk)

IMDb Rating 5.5 150 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Jigra (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rush (2013)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Edward Scissorhands (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Quiet Girl (2022) Sinhala Subtitles
The Great Indian Kitchen (2021) Sinhala Subtitles
Iratta (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Copshop (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kida (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rocky (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Penguin (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhonsle (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viraham (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published