Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Premalo (2024) | “පෙම්වතිය වෙනුවෙන් පළි ගැනීම”

 

 

රවී සහ ප්‍රශාන්ති කියන්නේ පිස්සුවෙන් වගේ ආදරේ කරන ජෝඩුවක්..ඉතින් රවී ප්‍රශාන්තිව දූෂණය කරන වීඩියෝ එකක් ලීක් වෙන තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ..එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..

 

ප්‍රශාන්තිට මෙච්චර ආදරේ කරන රවී එහෙම දෙයක් කරයිද ????

ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ ????

කව්ද මේ දේවල් වලට වග කියන්න ඕනේ ????

මේ දෙන්නගේ ආදරේ කොහොම විසදෙයිද ????

ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

Comments