Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2027 Views
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.7 27 27 votes
Jun. 07, 2024India121 Min.

Munjya (2024) | “බ්‍රහ්මරාක්ෂයා”

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Maddock Supernatural Universe එකට අයිතිවෙන ෆිල්ම් එකක් වෙන Munjya (2024) ෆිල්ම් එකට.. ඉතින් මේ Maddock Supernatural Universe එකට අයිතිවෙන අනිත් ෆිල්ම් ටික ගැන කිව්වොත්

1).Roohi
2).Stree
3).Bhediya
4).Munjya
5).Stree 2

ඔය ටික තමයි දැනට ඇවිල්ලා තියෙන්නෙ..
තව එන්න තියෙනවා ඉස්සරහටත්

මෙහෙම කිව්වම කවුරුහරි අහයි මුල් ෆිල්ම් ටික බලලා ඉන්න වෙයිද කියලා… නෑ එහෙම ප්‍රශ්නයක් නෑ..මොකද ඒ එකකවත් ස්ටෝරිලයින් එක මේ ෆිල්ම් එකට කෙලින්ම සම්භන්ධයක් නෑ..ඒත් බලලා ඉන්නවනම් ඔයාලට හොද රසවින්දනයක් ලබන්න පුලුවන් වෙයි..මොකද post credit සීන් එකනම් මුල් ෆිල්ම් වලට සම්භන්ධයි. ඒ වගේම මේ ෆිල්ම් එක බොක්ස් ඔෆිස් වල Super Hit එකක් වෙන්න වගේම IMDB 7.1 ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා🔥

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන් විස්තර කරනවනම් තමන්ට වඩා අවුරුදු 7ක් වයසින් වැඩි මුන්නි කියලා ගෑණු ළමයෙක්ට ආදරය කර ගෝටියා කියලා පිරිමි ළමයෙක්ට මුන්නිව ලබාගන්න බැරිව මියගිහින් මරණයෙන් පස්සෙ බ්‍රහ්මරාක්ෂයෙක් වෙලා ඉපදෙනවා..එයාට තමයි Munjya කියන්නෙ..Munjya ට තියෙන්නෙ එකම අරමුණයි..ඒක තමයි තමන් ආදරය කරන කෙනාව අයිතිකරගන්න එක..අයිතිකරගන්නනම් ඒ ගෑණු කෙනාටත් මැරෙන්න සිද්ද වෙනවා..ඉතින් ඔයාලට මේකෙන්ම කතාව ගැන පොඩි ආසාවක් ඇතිවෙන්න ඇති කියලා හිතෙනවා..

ඒ වගේම මේ ෆිල්ම් එකේ ලස්සන සිංදු කීපයකුත් තියෙනවා..ඒ ටිකත් උපරිම රසවින්දනය උදෙසා සිංහල දෙබසින් රසවත් කරලා තියෙනවා😊

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Subtiltes By

ඉඳුවර නිසල්

(Cinerulk )

IMDb Rating 6.8 17,031 votes
Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Ayush Ulagadde isGotya
Gotya "Munjya"
Suhas Joshi isGeeta
Geeta "Ajji"
Taran Singh is
"Spielberg" Singh
Sathyaraj isPadri Elvis Karim Prabhakar
Padri Elvis Karim Prabhakar
Ajay Purkar isBalu Kaka
Balu Kaka

Similar titles

Epic Tails (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhadkan (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Quiet Place: Day One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naai Sekar Returns (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stree 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Talvar (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crew (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Up (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hasee Toh Phasee (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Costao (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prem Ratan Dhan Payo (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 23, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published