Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1066 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Max Keeble’s Big Move (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Max Keeble’s Big Move (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5.0 1 1 vote
Oct. 05, 2001United States86 Min.

Max Keeble’s Big Move (2001) | ඉස්කෝලෙක යකා නටන එළකිරි කොල්ලෙක්

 

ඉස්කෝලේ යන කාලේ ඔයා ප්‍රින්සිපල්ගෙන් ගේම ඉල්ලලා තියනවද ? මම නම් හීනෙන් ඉල්ලලා ඇති. ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ එහෙම ප්‍රින්සිපල් කෙනෙක්ගෙන් ෆේස් ටු ෆේස් ගේම ඉල්ලලා ඉස්කෝලයක් උඩියටිකුරු කරලා දාන සුපිරි කොල්ලෙක් ගැන හොලිවුඩ් චිත්‍රපටියක්. අපි හැමෝගෙම සුන්දර පාසල් මතකයන් මේ චිත්‍රපටිය බළලා අපිට නැවත අවදිකරගන්න පුළුවන්. මේ වැස්ස කාලේ තේකක් බොන ගමන් හිනාවේවී බලන්න මේක කියාපු ෆිල්ම් එකක්. ලොකු පොඩි හැමදෙනාටම මේක බලන්න කියලා ආරාධනා කරනවා.

ඔන්න කතාව,

මැක්ස් කීබල්, ලස්සන පහර පෙනුමක් තියන හිත හොඳ කොල්ලා. දවසක් හදිසියේම මෙයාගේ දෙමාපියෝ ගන්න එක තීරණයක් නිසා මැක්ස්ගේ ජීවිතය තරමක අවුල් වීමක් වෙනවා. මේත් එක්කම තවත් එක ප්‍රශ්නයක් මේ මැක්ස්ට වැටෙනවා, ඒ තමයි පාසලට අයිති ඉඩමක තියන සත්ව සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම නොමනා විදියට අයින් කරන්න මැක්ස්ගේ ඉස්කෝලේ ඉන්න බාගෙට පිස්සු විදුහල්පතිතුමා තීරණයක් ගන්නවා. මේ සුරැකුම් මධ්‍යස්ථානයේ රැකවරණය යටතේ අසරණ අහිංසක සත්තු ගොඩක් ඉන්නවා. මේකේ ඉන්න එක සතෙකුට මැක්ස් හරිම ආදරෙයි. මේ හේතුව නිසා මැක්ස් කීබල් තීරණය කරනවා මේ වැඩේ වහාම නවත්තගන්න කරන්න පුළුවන් හැමදේම කරන්න. මේකට මැක්ස් කෙළින්ම ප්‍රින්සිපල්ගෙන් ගේම ඉල්ලනවා. ප්‍රින්සිපලුත් වැඩේ අත අරින්නේ නෑ, මැක්ස්ට කරන්න පුළුවන් හැමදේම මිනිහත් කරනවා. මේක තනිකර ලොකු ගුටිකෙළියක් බවට පත්වෙනවා.

හොඳයි, එහෙනම් ඔයාලා මේක බලන්න.

 

 

Subtiltes By

UD Shehan

(Baiscopelk)

IMDb Rating 5.4 8,794 votes
Max Keeble’s Big Move (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max Keeble’s Big Move (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max Keeble’s Big Move (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Tim Hill
Director

Cast

Alex D. Linz isMax Keeble
Max Keeble
Larry Miller isPrincipal Elliot T. Jindraike
Principal Elliot T. Jindraike
Jamie Kennedy isEvil Ice Cream Man
Evil Ice Cream Man
Nora Dunn isLily Keeble
Lily Keeble
Noel Fisher isTroy McGinty
Troy McGinty
Amber Valletta isMs. Dingman
Ms. Dingman

Similar titles

Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Behind the Line Escape to Dunkirk (2020) Sinhala Subtitles
Dohchay (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hero (2021) Sinhala Subtitles | Watch Online
Bloodshot (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Predator (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pop Corn (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles II: The Secret of the Ooze (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mahanubhavudu (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Priceless (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published