Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Sultan (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sultan (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.4 5 votes
Jul. 06, 2016India170 Min.
Sultan (2016) | සැබෑ (නො)වූ හීනයක්….

ප්‍රෝ ටේක් ඩවුන්… මේකට මාශල් ආර්ට්ස් කියන්න පුලුවන්. නැත්නම් නිදහස් රෙස්ට්ලින් කියන්නත් පුලුවන්. මේකට කොච්චර සල්ලි යොදවල තියෙනවද කියන එක කියන්න අමාරුයි. ඒත් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්. ඒ පොඩි ගානක් නෙවෙයි කියන එක. ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ශක ධ්‍යාන් ඔබරෝයි ගේ පුත් ආකාශ් ඔබරෝයි මෙය ක්‍රිකට් ප්‍රීමියර් ලීග් ලෙස සලකා ඉන්දියාවට ගෙන ආවා. මේ පාර තරඟාවලිය බොහොම තීරනාත්මකයි. හැමෝම කියන්නෙ ඒ සුල්තාන් හින්දා කියලයි. කවුද මෙ සුල්තාන්?

මම එයා සෙල්ලම් කරනවා දැකල තියෙනවා. දිනන එක එයාගෙ ආශාවක් නෙවෙයි. එයාගෙ පුරුද්දක්.එයාගෙ බලයෙ ජවය තියෙනවා. එයාගෙ ජවයෙ බලය තියෙනවා. ඒ වගේම පරාද වෙන එක එයාගෙ පුරුද්දකුත් නෙවෙයි. එයාගෙ එක පාරක් දහ දෙනෙකුට සමානයි. ඒ තමයි හරියානාවෙ රජු, හරියානාවෙ ආත්මය… හරියානාවෙ ජීවය සුල්තාන් අලි කාන්. මෙයා තමයි ඔලිම්පික් රන් පදක්කමක් දිනල ඉන්දියාවෙ නම බබලවපු එකම කෙනා. සුල්තාන්ගෙ ක්‍රීඩා ජීවිතය වගේම ප්‍රසිද්ධ වුනු කතාවක් තමයි සුල්තාන්ගෙ ආදර කතාව. ගමේ සමාජයෙ ජනප්‍රියම ආදර කතාව. හැබැයි ඒක එච්චර සතුටුදායක එකක් නම් නෙවෙයි. ඒකෙ කිසිම මිනී මැරුමක් උනෙත් නෑ. ඒ වගේම කිසිම මනුස්සකමකුත් නෑ.

එහෙනම් බලමුද සුල්තාන්ගෙ ආදර කතාව?

2016 ජූලි හය වනදා තිරගත වූ මේ චිත්‍රපටිය දැනට වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතරින් හතර වන ස්ථානයේ රැඳී තිබෙනවා. මෙය Salman Khan ගේ චිත්‍රපටි වලින් කොටි සියය ඉක්මවා ආදායම් ලැබූ තුන් වන චිත්‍රපටයද වෙනවා.IMDb අගය 7.4. Salman Khan, Anushka Sharma,Randeep Hooda රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Ali Abbas Zafar. ඒ වගේම Salman Khan සහ Anushka Sharma එකට රඟපාන පලවෙනි චිත්‍රපටියත් මේකයි.

Subtiltes By

දහරා මුතු අමා
(Baiscopelk)
IMDb Rating 7.1 52,875 votes

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

Sultan (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Salman Khan isSultan Ali Khan
Sultan Ali Khan
Anushka Sharma isAarfa Ali Khan
Aarfa Ali Khan
Randeep Hooda isFateh Singh
Fateh Singh
Amit Sadh isAakash
Aakash
Parikshat Sahni isGyan Singh Oberoi
Gyan Singh Oberoi

Similar titles

Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Solo: A Star Wars Story (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Hawk Down (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Army of One (2020) With Sinhala Subtitles
The Anthem of the Heart (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shamshera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinkhole (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Apostle (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Northman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published