Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1851 Views
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Shivam Bhaje (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Shivam Bhaje (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.9 15 15 votes
Aug. 01, 2024India124 Min.

Shivam Bhaje (2024) | “සැගවුණු ප්‍රහාරයක්”

මේකත් මුල ඉදන් අගට යනකල්ම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..මම වැඩි කතා නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..
චන්දු කියන්නේ බැංකුවක හිග සල්ලි එකතු කරන කෙනෙක්..මෙහෙම ඉද්දී මෙයාට ශයිලජා කියන කෙල්ලව සෙට් වෙනවා..ඉතින් මේ අතරේ තැන තැන මිනීමැරුම් වෙන්න ගන්නවා..ඒ ඔක්කොම මිනීමැරුම් වෙන්නේ එකම රටාවකට..ඉතින් මේ ගැන හොයන්න ගන්නේ ACP මුරලි..දවසක් චන්දුට කට්ටියක් පහර දීලා එයාට ඇස් වලට හානි වෙනවා..එයාට අළුතින් ඇස් දෙකක් බද්ධ කරනවා..ඊට පස්සේ තමයි හැමදේම පටන් ගන්නේ..එතනින් එහාට චන්දු..ශයිලජා මේ දෙන්නම මේ ප්‍රශ්නෙ මැද්දට කොටු වෙනවා..ඉතින් ඇත්තටම චන්දුට ඇස් දෙක බද්ධ කරාට පස්සේ මොකද වෙන්නේ ???? මේ මිණීමැරුම් කරන්නේ කව්ද ???? ශයිලජා සහ චන්දු මේ ප්‍රශ්නෙට ගෑවෙන්නේ කොහොමද ???? ඇත්තටම මේ මිණීමැරුම් වල යටි අරමුණ මොකද්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..

Subtiltes By

ඉසුරු ලක්මාල්

(Cinerulk)

IMDb Rating 7.7 2,908 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Apsar
Director

Cast

Similar titles

Last Night in Soho (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aswathama (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Criminal or Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: Final Chapter Part II – The Beginning (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Do Aur Do Pyaar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Red Sea (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftermath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Panda (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spycies (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Rundown (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Shyamila October 8, 2024 Reply

    Sad story. Thank you.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published