Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Apr. 02, 2004United States122 Min.
Hellboy (2004) | ආපායෙන් ආ ආරක්ෂකයා

 

]යක්ෂයින්ගෙ සටනට ප්‍රතික්‍රියා දක්වමින් එක සිරුරක ආත්ම දෙකක් අතරින් ආපායෙන් ආ ආරක්ෂකයා ඔයාලා හමුවට ගෙන එන්නයි මේ සූඳානම. අද බයිස්කොප් අඩවියට අරන් ආවෙ කාලෙකට කලින් නිකුත් වුනු සුපිරි ෆිල්ම් එකක්. IMDb අගය 6.8/10 ලෙස දැක්වෙන 2004 වසරෙ නිකුත් වුනු හෙල් බෝයි චිත්‍රපටය දැන් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට බලන්න පුළුවන්. හෙල් බෝයි කියලා හඳුන්වන සුපිරි වීරයාගෙ වැඩ කිඩ වලින් තමයි ෆිල්ම් එක පිරිලා තියෙන්නෙ. හෙල් බෝයිගෙ ක්‍රියාදාමයන් වලට තව එයත් එක්ක එකතු වෙනවා එළිසබත් ශර්මන්, ඒබ් සේපියන්. මෙයාලා මනුස්ස ලෝකෙ අය නෙවෙයි. ඒත් මෙයාලා හදන්නෙ මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ ලෝකය ආරක්ෂා කරන්න. අපේ ලෝකයට පිටතින් එල්ල වෙන ආක්‍රමණ වලින් මිනිසාව බේරගන්න.

නාසින් යුද්ධය සඳහා ලෝකයට පිටතින් උදව් උපකාර ලබාගත් බව කියවෙනවා. දවසක් ආචාර්ය බෘම් සහ ඇමරිකානු සොල්දාදුවො කරන වැටලීමකදි ලෝකයට පිටින් ආව හෙල් බෝයි දරුවව හොයාගන්නවා. ආචාර්ය බෘම් මේ දරුවව හදාගන්නවා. එයා ලොකු මහත් වුනාට පස්සෙ අසීමිත ශක්තියක් තියෙන කෙනෙක් බවට පත්වෙනවා. එයා කරන්නෙ එෆ්.බී.අයි. එකත් එක්ක එකතු වෙලා මේ ලෝකයට පිටින් පැමිණෙන ආක්‍රමණ වලින් ලෝකය බේර ගන්න උත්සහ කරන එක. හැබැයි එයා ක්‍රියාත්මක වෙන්නෙ ලෝකයට රහසින්. එත් සමහර අවස්ථාවල මෙයා ගැන හෙලි වෙනවා. ආචාර්ය බෘම් මාරාන්තිය අසනීපයකින් පෙලෙනවා. ඉතින් හෙල්බෝයිව රැක බලාගන්න බෘම් නිර්දේශ කරන්නෙ ජෝන් මායර් කියන තරුණ එෆ්.බී.අයි නිළධාරියව. ඒත් හෙල් බෝයිගෙ එයා ගැන ඒ තරම් මනාපයක් නෑ. ඒකට ගොඩක්ම හේතුවෙන්නෙ එයා ආදරය කරන එළිසබත් ශර්මන්ට මායර් ලංවෙන එක. ඔය අතරෙ රුසියානුවො කාලයකට ඉහත ආචාර්ය බෘම් සහ ඇමරිකන් සොල්දාදුවො නිසා බිඳවැටුන ඔවුන්ගෙ ක්‍රියාදාමය සාක්ෂාත් කරගන්න උත්සහ කරනවා. ඔවුන් නැවතත් බාහිර බලවේග උපකාරි කරගෙන මේ ලෝකය විනාශ කරන්න සැරසෙනවා. අපේ ලෝකය හා බාහිර ලෝකය අතර දොරටුවෙ යතුර වෙන්නෙ හෙල් බෝයි. ඉතින් ඔවුන්ට ඒ සඳහා හෙල් බෝයිව අවශ්‍යය වෙනවා. හෙල් බෝයි උපතින් යක්ෂයෙක් වුනත් ආචාර්ය බෘම්ගෙ පිය සෙනෙහස ඔහුව මනුෂ්‍යයෙක් තත්වයට පත් කරලා.

ඒත් හැමදේම වෙනස්වෙන්න පුළුවන් ලෝකයක් මේ. හෙල් බෝයිට තමන්ගෙ අතීතය අමතක කරලා ඒකෙන් ගැලවිලා මේ ලෝකයේ හා මිනිස්සුන්ගෙ සුරක්ෂිතභාවය තහවුරු කරන්න පුළුවන් වෙයිද?

Subtiltes By

කැලුම් රණවක
(Baiscopelk)
IMDb Rating 6.9 355,401 votes

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Selma Blair isElizabeth 'Liz' Sherman
Elizabeth 'Liz' Sherman
Doug Jones isAbraham 'Abe' Sapien
Abraham 'Abe' Sapien
John Hurt isProf. Trevor 'Broom' Bruttenholm
Prof. Trevor 'Broom' Bruttenholm
Rupert Evans isJohn Myers
John Myers
Jeffrey Tambor isTom Manning
Tom Manning
Ladislav Beran isKarl Ruprecht Kroenen
Karl Ruprecht Kroenen
Bridget Hodson isIlsa Haupstein
Ilsa Haupstein
Karel Roden isGrigori Rasputin
Grigori Rasputin

Similar titles

Assassination Classroom (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bachchhan Paandey (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vacation Friends 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
The Prison (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Thing (1982) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sooryavanshi (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Texas Chainsaw Massacre (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Agilan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed III (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Antim: The Final Truth (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published