Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Dreadful Chapters (2024) | “මරණයේ චාරිකාව”

 

ඔන්න යාළුවෝ කට්ටියක් ඉන්නවා..එයාලා ඈත කැළයක් මැද තියෙන නිවාඩු නිකේතනයකට ට්‍රිප් එකක් යනවා..ඉතින් මෙයාලට මෙහෙට ගියාට පස්සේ ගොඩක් අමුතු දේවල් සිද්ධ වෙන්න ගන්නවා..මේ වෙන හැමදේකම සුළ මුළ හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..මේකේ වැඩිය කතාව කිව්වොත් වැඩක් නැතුව යනවා..ඒකයි පොඩියට විස්තර කරේ..

Comments

October 23, 2024

❤️👍