Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1396 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.3 3 3 votes
Sep. 18, 2024United States101 Min.

Never Let Go (2024) | අඳුරු යක්ෂයෙකුට එරෙහි මව් සෙනෙහස

 

Never Let Go ෆිල්ම් එක මේ වෙද්දි 5.7ක IMDb අගයක් ලබාගෙන තිබෙනවා. Horror /Thriller/ Suspense යන කාණ්ඩයන්ට අයත් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Crawl (2019), The Hills Have Eyes (2006), Mirrors (2008) වගේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Alexandre Aja මහත්මයා විසින්. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වෙන්නේ ඉතා සීමිත නළු නිළි කැලක් බවත් කියන්න ඕන. හොලිවුඩයේ සිටින දක්ෂතම නිළියක් ලෙස සැලකෙන, Catwoman (2004), The Call (2013), Gothika (2003), නිර්මානයන්ගෙන් මෙන්ම X-MEN සිනමා විශ්වයේ ස්ටෝර්ම් ලෙස ජනාදරයට පත් Halle Berry විසින් ප්‍රධාන චරිතය හොබවනවා. චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2024 සැප්තැම්බර් මස 20 වෙනිදා. ඒ වගේම වෙබ් පිටපත් නිකුත් උනේ ඊයේ කියලත් ඔයාලට මතක් කරන්න ඕන.

සැමුවෙල් සහ නෝලන් කියන්නෙ ඈත පිටිසර කැලයක් මැද නිවසක තමන්ගේ අම්මා එක්ක තනියම ජීවත් වෙන නිවුන් දරුවෝ දෙන්නෙක්. මෙයාලා උපන් දවසේ ඉඳන් තමන්ගේ අම්මා හැර වෙන කිසිම මනුස්සයෙක්ව දැකලා නෑ. මෙයාලගේ අම්මා කියන විදියට දැන් එළියේ ලෝකයක් ඉතුරු වෙලා නෑ ඉන්න හැමෝමවම “නපුර” විසින් අල්ලගෙන විනාශ කරලා තියෙන්න. මොවුන්ව ආරක්ෂා කරන්න පුළුවන් තමන්ගේ නිවසට විතරයි කියලා අම්මා හැමදාමත් අවධාරණය කරනවා. ඒ නිසා මෙයාලා නිවසින් පිටවෙන හැමවෙලාවකම නිවසට සම්බන්ධ කරපු ලණුවක් තමන්ගේ ඉන වටේ ඔතාගෙන තමයි යන්න ඕන. නැත්තම් එළියේ ඉන්න නපුර මෙයාලව අල්ලගෙන නිවස විනාශ කරන බව අම්මා කියනවා. ඉතිං මේ ප්‍රශ්නේ නිසා මෙයාලට ඉතා සීමිත දුරක් තමයි යන්න එන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ආහාර සපයා ගැනීමේ ප්‍රශ්නත් මෙයාලට ඇති වෙනවා. දිනෙන් දින සිද්ධ වෙන දේවල් එක්ක පුංචි නෝලන්ට තමන්ගේ අම්මා කියන දේවල් පිළිගන්න අමාරු වෙනවා. ඒත් සැමුවෙල්නම් අම්මා කියන හැමදේම හිස් මුදුනින්ම පිළිගන්න කීකරු ළමයෙක් විදියට තමයි ඉන්නේ. ඉතිං මේ දෙන්නගෙන් කවුද නිවැරදි? මේ හැමදේම මායාවක්ද? නැත්තම් “නපුර” ඇත්තටම තියෙනවද? පටන් ගැන්මේ ඉඳන් අවසානය වෙනකන්ම මේ ප්‍රශ්න අතර ඔයාලව දෝලනය කරන බව මම සහතික වෙනවා. වැඩි කතා ඕන නෑ ඇත්තටම මොකද වෙන්නේ කියලා බලන්න

Subtiltes By

යුරාන් ධනුක

(Baiscopelk)

IMDb Rating 5.6 4,436 votes
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Hum Tumhare Hain Sanam (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dil Ka Rishta (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naan Sirithaal (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batti Gul Meter Chalu (2018) Subtitles
Devils Stay (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Return of the Caped Crusaders (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Green Book (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knock Knock (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hide and Seek (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Babysitter: Killer Queen (2020) Sinhala Subtitles

(1) comment

  • Nuwan November 8, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published