Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Cast
Go Full Cast PageBagman (2024) | ” ළමයි අල්ල ගන්න එන බෑග් රාක්ෂයා”
2024 මේ ළගදි රිලිස් වුන horror film එකක් ගෙනවා මේකේ නම තමයි bagman හෙවත් බෑග්රාක්ෂයා නියම film එකක් තමයි මේකත්
කථාව පැත්තට හැරැනොත් පොඩි ළමයිව බැග් එකකට දා ගන්න රාක්ෂයෙක් වටා තමයි කථාව ගෙතෙන්නේ පොඩි කොල්ලෙක් පස්සේ තමයි රාක්ෂයා යන්නේ රාක්ෂයා ළමයව අල්ල ගනිද මරයිද?? මේ රාක්ෂයට මොනාද ඕනි??
ඉතිරි ටික ඔයාලට බාරයි ආය මොකුත් කියන්න යන්නැ එහෙනම් බලලා කියන්න
Share
Links
Comments
November 8, 2024












