කාමිනී!
#Tag TV එකේ නිවේදිකාවක්.
ප්රෑන්ක් ශෝ එකකින් තමයි ජනප්‍රිය වුනේ.
හැම දේම විහිලුවට හිතන,
තමන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල හිතන,
ඕනෙ දේකට ඔට්ටු අල්ලන්න ලෑස්තියෙන් ඉන්න කෙල්ලෙක්.
කාමිනී වැඩ කරන ටීවී චැනල් එක
වෙන බිල්ඩිමකට අරන් ගියා,
එදා කාමිනීගෙ උපන් දිනය.
කාමිනී යාලුවොත් එක්ක
පරන බිල්ඩිමේ පාර්ටියක් දානවා.
පාර්ටියෙදි කාල බීල වෙරි වෙන කාමිනි
පහුවදා ඇහැරෙන්නෙ
බිල්ඩිම ඇතුලෙ තට්ට තනියම.
ඇඳුම් මොනවත් නැතුව.
කාමිනීට එලියට යන්නත් විදිහක් නෑ.
කෝල් ගන්නත් විදිහක් නෑ
ෆෝන් එකේ සල්ලිත් නැ.
Customer Care කතා කලත්
ඒගොලොත් හිතන්නෙ මේක විහිලුවක් කියල.
කාමිනීගෙ ප්රෑන්ක් ශෝ එක නිසා කාමිනීටම
කරගන්න දෙයක් නෑ.
මේක විහිලුවක්ද? නැත්නම් පලිගැනීමක්ද?
කියල එහෙනම් කතාව බලලම දැනගමු.
2019 ජූලි 19 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය සහ තිර රචනය Rathna Kumar. රංගනයෙන් දායක වෙන්නෙ Amala Paul, Vivek Prasanna, Ramya Subramanian, Sarithiran, Rohith Nandakumar, Kishore Dev සහ T. M. Karthik. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Pradeep Kumar.
අපේ ජීවිත කාලෙදි අපි අනිත් අයට කොච්චර විහිලු කරනවද? ඒත් කවදාවත් හිතුවද අපේ විහිලුව අනිත් අයට විහිලුවක්ද එහෙමත් නැත්නම් වේදනාවක්ද කියල. මේ කතාවත් එහෙම විහිලු කරන එක්කෙනෙක් ගැන තියෙන්නෙ. ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් හොඳ කතාවක්.
Quality | Size | Language | |
---|---|---|---|
HDRip 480p | 750 MB | Tamil | |
HDRip 720p | 1.5 GB | Tamil | |
HDRip 1080p | 3 GB | Tamil |
මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.