Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Game Over (2024) | “මරණයේ සෙල්ලම”

 

මේක ගැන කියනවනම් බොම්බාය කියන ප්‍රදේශය මූලික කරගෙන තමයි ෆිල්ම් එක හැදිලා තියෙන්නෙ..

Action / Drama කැටගරියට අයත් වෙන මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් පොලිසිය වගේම මැරයින් අතර සිද්ද වෙන සටනකින් තමයි පටන්ගන්නෙ.. ඒත් ඉස්සරහට කතාව වෙනම අතකට ගලාගෙන යනවා..

මම මීට වඩා මොනවත් කි

 

 

Comments