Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Maaya Ka Moh (2024) | “මායා සහ මෝහිත්”

 

මේක ගැන කියනවනම් කිසිම කම්මැලි කමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්..

රොමෑන්ස් ඩ්‍රාමා කැටගරියට අයත් වෙන මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් අනියම් සම්බන්ධයක් ගැන තමයි කතාවෙ ඇතුලත් වෙලා තියෙන්නෙ.. මායා වගේම මෝහිත් කියන දෙන්නා අතරෙ තමයි මේ සම්බන්ධය ඇතිවෙන්නෙ..

ටිකක් සංවේදි අවසානයකුත් තියෙන මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..

මම මීට වඩානම් මොනවත් කියන්න යන්නෙ නෑ..

Comments