Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

One Last Time (2024) | “අවසන් වතාවට”

 

මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේකෙ ඇතුලත් වෙලා තියෙන්නෙ ඇසිඩ් ප්‍රහාරයකට ලක් වෙන්න යන ගෑණු ළමයෙක්ව බේරගන්න සිද්දියක්..

ඉතින් කතාව ගැන මම වැඩි දෙයක් කියන්න යන්නෙනම් නෑ..

ඔයාලම බලන්නකො

හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා..

Comments