Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Christmas Bloody Christmas (2022) | “මිනිස්සු මරණ රොබෝ නත්තල් සියා”

 

කතාව පැත්තට හැරැනොත් ගෙවල් ආරක්ෂා කරන්න නත්තල් සියා වගේ රොබොලා හදනවා එහෙම එක රොබො කෙනෙක් පිස්සු හැදිලා මිනිස්සු මරණ සීන් එකක් තමයි යන්නේ

විෂෙශයෙන් කියන්න ඕනි 18 ට වැඩි අයට සුදුසුයි වගේම අධික ලේ වැගිරෙන දර්ශනය අදභ්‍ය දෙබස් භාවිතය ගොඩක් වැඩි.(Blu-ray එකටත් අප්ඩේට් එකක් දෙන්නන් පස්සේ)

Comments

December 31, 2024

🫡

January 8, 2025

❤️👍