Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

I Want to Talk (2024) | “අර්ජුන් සෙන්ගේ කතාව”

 

ඉතින් මේ Film එකට හින්දි ප්‍රසිද්ද නළු අභිෂේක් බච්චන් රංගනගෙන් දායක වෙනවා.

Film එක ගැන කියනවනම් මාකටින් නිලධාරියෙක් වෙන අර්ජුන්ට හිටිහැටියෙම දැනගන්න ලැබෙනවා තමන්ට පිළිකා තත්වයක් තියෙනවා කියලා..ෆිල්ම් එකේ කතාව ගැන මම මීට වඩා මොනවත් කියන්න යන්නෙ නෑ.. ඉස්සරහට මොකද වෙන්නෙ කියලා බලන්න ඔයාලටම බාර කරනවා..

ඔයාලටම කුතුහලය තියාගෙන මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

Comments