Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Wicked (2024) | “එල්ෆබා”

ධාවන කාලය-පැ.2 මි.40
අධ්‍යක්ෂණය-Jon M. Chu
imdb අගය-8.0/10

කතාවේ වෙන්නෙ එල්ෆබා කියලා කෙනෙක් ඉන්නවා එයා ඉපදෙන්නේ කොලපාටට ඉතින් මෙයාගේ නංගිට විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න අවස්ථාවක් ලැබෙනවා ඉතින් ඔහොම ගිහින් පොඩි ප්‍රශ්නයක් එල්ෆබාගෙන් වෙනවා එකෙන් එයාටත් ඇතුල් වෙන්න පුලුවන් වෙනවා මොකක්ද ඒ ඇතිවුන ප්‍රශ්නය ඒක හොයාගන්න නම් මේක බලන්න වෙනවා

මේ කතාවේ දෙවෙනි කොටසකුත් එනවා 2025දී ඒකටත් සබ් දෙන්නම්

Comments