පෝර් තොලිල් එකෙන් පස්සේ සරත් කුමාර්ගෙන් තවත් සීරියල් කිලර් චිත්‍රපටයක්. මේකේ සරත් කුමාර් එක්ක එකතුවෙන්නේ ශ්‍රි කුමාර්. කතා දෙකත් මේ දෙන්නගේ සම්බන්ධයත් ගොඩාක් වෙනස්. මේකේ විලන්ගේ චරිතයට පන පොවන්නේ දමිළ සිනමාවේ අඩු තක්සේරුවට ලක්වෙලා ඉන්න කලයිඅරසන් විසින්. ඝට්ටනය චිදම්බරම් ( සරත් කුමාර් ) හා ප්‍රභූ (කලයිඅරසන් ) අතරයි.
මේක අධ්‍යක්ෂණය ශ්‍යාම් හා ප්‍රවීන් විසින් කතාව Kamala Alchemis විසින් සංගීතය Gavaskar Avinash විසිනුයි. කැමරාකරණය Vikram M සංස්කරණය San Lokesh.
කතාව .
අනතුරකින් තමන්ගේ මතකය අහිමිවීගෙන යන පොලිස් නිළධාරියෙක් චිදම්බරම් ඔහු විසින්ම විසදීමට ඇති ධාම මිනිමැරුම්. කතාව වෙන්නේ මේ මිනිමැරුම චිදම්බරම් වටා කැරකෙන්නේ ඇයි ? මෙය විසදන්නේ කෙසේද යන තේමාවයි.
බලන්න පුළුවන් හොද චිත්‍රපටයක්. බල්ලම හොද නරක කියන්න
Quality | Size | Language | |
---|---|---|---|
HD CAM 480p | 700 MB | Tamil | |
HD CAM 720p | 1.4 GB | Tamil | |
HD CAM 1080p | 2.8 GB | Tamil |
මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි. මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් ඔරිජනල් පිටපත නොවේ.මෙය හදිසිකාරයන් සඳහා පමණි.ඉදිරියේද ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ.
🚫රැදී සිටින්න අප සමගම 🚫
මචන් උබලා කරන මේ වැඩෙ නම් පට්ට. තව මේකට 18+ කැලී තියනවද කියලා ආදල පොස්ට් එකේම දන්න පුලුවන් නම් එක මරු. ෆිල්ම් එකක් ගෙදර අයත් එක්ක බලන අයට තමා බ්‍රො මේකේ අගේ දන්නේ.