Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
votes
Apr. 17, 2019India166 Min.
Kalank (2019) | අසම්මත පෙමක කඳුලු මතකය

මං දන්නවා මන් මැරෙනව කියල.
මට තව අවුරුද්දයි ජීවත් වෙන්න තියෙන්නෙ.
සමහරවිට දෙකක්….
ඩොක්ටර් කියන්නෙ ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න කියල.
ඒත්…
බලාපොරොත්තු බලා ඉන්න සලස්වනවා.
සත්‍යය වෙනස් කරන්නෙ නෑ.
අපිට පාලනය කරන්න බැරි සමහර දේවල් තියෙනවා.
මැරෙන්න යන කෙනෙක් තමන්ගෙ කර්මය නිවැරදි කරන්න ඕනෙ.
තමන්ගෙ සෞඛ්‍යය නෙවෙයි.
ඒක තියෙන්නෙ මගෙ අතේ.
මට මේ වැඩේ ඉවරයක් කරන්න බැරි උනොත්
මට මැරුනට පස්සෙත් පසුතැවෙන්න වෙයි.
මගෙ සැමිය වෙනුවෙන් මම මේ දේ කරන්න ඕනෙ.

මට සමාවෙලා තව එක පාරක් මගෙ දුක අහන්න රූප්.
මට ඔයාගෙන් උදව්වක් ඕනෙ.
මම ඔයාගෙ ජීවිතෙන් එක අවුරුද්දයි ඉල්ලන්නෙ
අවුරුද්දක් ඔයා එයාලත් එක්ක ඉන්න
රූප් මට ඕනෙ, මම ජීවත් වෙලා ඉන්නකන්…
ඔයා මගෙ මහත්තයව අදුනගන්න.
එයාව තේරුම් ගන්න.

මම එනවා ඔයත් එක්ක යන්න
හැබැයි එක කොන්දේසියක් තියෙනවා.
ඔයාගෙ මහත්තයට මාව කසාද බඳින්න වෙනවා.
මම ඒ ගෙදරට එන්නෙ ඔයාගෙ සැමියගෙ බිරිඳ වෙලා විතරයි.
අනියම් බිරිඳ වෙලා නෙවෙයි.

කලන්ක් කියන එකේ තේරුම අපකීර්තිය, කැලල කියන එක. මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ 17 වෙනිදා තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය 2 States චිත්‍රපටියෙ අධ්‍යක්ශක අභිශේක් වර්මන්ගේ අධ්‍යක්ශනයෙන් සහ කරන් ජොහාර්ගේ නිශ්පාදනයෙන් තමයි එලියට එන්නෙ. කරන් මුලින්ම මේ චිත්‍රපටිය නිශ්පාදනය කරන්න හදල තියෙන්නෙ 2003 වසරෙදි ශාරුක්, කාජල්, සහ අජේ යොදාගෙන. ඒත් ඔහුගෙ පියා යශ් ජොහාර්ගේ අභාවය නිසා වසර 15කට පසුව තමයි වෙනත් නලු නිලියන් යොදාගෙන නිශ්පාදනය ආරම්බ කරන්නෙ.

Madhuri Dixit, Sanjay Dutt, Alia Bhatt, Varun DHawan, Adhithya Roy Kapur, Sonakshi Sinha, khunal Khemu, Kiara Advani සහ Kriti Sanon ගේ රංගනයෙන් හැඩවුනු චිත්‍රපටියෙ ආරම්භයෙ පටන්ම ඇති, Remo D’Souza සහ Saroj Khan ගෙ අධ්‍යක්ශනයෙන් හැඩ වුන අලංකාර නර්තනයන්, Pritam ගේ සංගීත අධ්‍යක්ශනයෙන්, Amitabh Bhattacharya ගේ පද රචනයෙන් නිමැවුනු, Shreya Ghoshal, Arijit Singh, Neeti Mohan, Antara Mitra, Javed Ali, Jonita Gandhi, Shilpa Rao, Vaishali Mhade ගේ ගායනයන් නම් බොහොම අපූරුවට තියෙනවා.

මදුරිගෙ චරිතයට මුලින්ම තෝරගෙන තිබුනේ ශ්‍රී දේවි. එහෙත් රූගත කිරීම් ආරම්බ කිරීමට පෙර ඇය හදිසියේ මියයන නිසා එම චරිතය මදුරි හට හිමි වනවා. ඒ වගේම 1996 අවුරුද්දේ තිරගත වුන Mahaanta චිත්‍රපටියෙන් වසර 21කට පසුව සන්ජේ සහ මදුරි එක්ව රංගනයේ යෙදෙනවා.

අයහපත් විචාරක ප්‍රතිචාර ලැබුනු මේ චිත්‍රපටිය පලමු දිනයේ පමනක් කෝටි 21.60ක ආදායමක් ලබනවා. ඉන්දියාව තුල පමනක් ආදායම කෝටි 95.65ක්ද විදෙස් රට වල ප්‍රදර්ශනයෙන් ලැබූ ආදායම කෝටි 145.62 ක්ද වෙනවා.

Subtiltes By

දහරා මුතු අමා
(Baiscopelk)
IMDb Rating 3.5 15,921 votes
Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Sanjay Dutt isBalraj Chaudhry
Balraj Chaudhry
Madhuri Dixit isBahaar Begum
Bahaar Begum
Sonakshi Sinha isSatya Chaudhry
Satya Chaudhry
Aditya Roy Kapur isDev Chaudhry
Dev Chaudhry
Kiara Advani isSpecial Appearance
Special Appearance
Kriti Sanon isSpecial Appearance in
Special Appearance in "Aira Gaira" Song

Similar titles

The Albanian (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devadas (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aiyaary (2018) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sachin – A Billion Dreams (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Meyaadha Maan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Again (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonu Ke Titu Ki Sweety (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King Arthur: Legend of the Sword (2017) Sinhala Subtitles
Twilight Saga (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Survive (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published