
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉන්දුනීසියානු චිත්‍රපටියක් අරගෙන ආවා.
ඒ Grave Torture (2024). ඉන්දුනීසියානු නම Siksa Kubur.
Horror/Drama කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Joko Anwar. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 57.
Faradina Mufti, Reza Rahadian, Christine Hakim, Slamet Rahardjo ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.
Quality | Size | Language | |
---|---|---|---|
WEBRip 480p | 700 MB | Indunesian | |
WEBRip 720p | 1.4 GB | Indunesian | |
WEBRip 1080p | 2.7 GB | Indunesian |