Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Forgotten (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Forgotten (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9 1 vote
Nov. 29, 2017South Korea108 Min.

Gi-eok-ui bam AKA Forgotten (2017) | ඔහුත් මමත්, එක රහසක්

ප්ලීස් ප්ලීස් ප්ලීස්.. කොරියන් හේටර්ස්ලා ඉන්නවා නම් උන්ටයි මේ කියන්නේ. උඹලා මේ මිස් කරගන්න යන්නේ පට්ටම පට්ටම පට්ටම ෆිල්ම් එකක්. ආයේ මම නොකීවා කියන්නෙපා. කොරියන් උන්ගේ රැවුල් වැවුනේ නැතුවටයි, කොල්ලොත් කෙල්ලෝ වගේ හිටියටයි, විකාර නම් තිබුණටයි අපිට මොටද ආයිබෝං. අපිට වැදගත් කතාවනේ. ෆීලින් එකනේ. හා නැද්ද කියන්න.

මේ ෆිල්ම් එක Netflix එකක්. එහෙම කිව්වමවත් මුන් බලයිද මන්දා 😀 මේක මම වෙන සබක් කොට කොට ඉන්න ගමන් නිකන් දමාගෙන බලපු එකක්. බැලුවා කියන්නේ බැලුවම තමා ඉතින්. එළියේ පොඩි පොදක් වැටෙන වෙලාවක, මහ රෑ තමා බැලුවේ. ෆීල් උනා අම්බානට. ඒ සනිකවම කරන සබ් එක බල්ලට ගියාවේ කියලා මේක ඇරන් මේකට සබ් කොටන්න ගත්තා. එහෙනම් බලන්න ගන්න තියෙන්නේ. ආයේ ඇස්වහක් කටවහක් නෑ විනාඩි 108ක් ෆිල්ම් එක දුවනවා එක දශමෙක කම්මැලිකමකට එන්න ඉඩ නොදී. ඇඟ හීතල කරලා දායි සත්තයි. ඔය එකී නොකී දෑ සියල්ලම මට නම් උනා ඉතින්. සමහරවිට ඉස්සරහට ඉතින් හොලිවුඩ්, බොලිවුඩ් රීමේක්ස් විදිහටත් මේක දකින්න පුළුවන් වෙයි. ඊට කලින් මේක බලලා ඉම්මුකෝ නේද?

සියොල් නගරය පැත්තෙන ඇදෙන කාර් එකක්.
අම්මයි තාත්තයි පුත්තු දෙන්නයි
අලුත් ගෙයක්, අලුත් ජීවිතයක්..
වසා දාපු කාමරයක්…
අනේ අම්මේ, අයියා…..
ගෙවුණු දවස් 19ක්…
ආයෙත් අපි සතුටින්,
ඒත් මොකක්දෝ අමුත්තක්?

එහෙනම් අනිවා බලහන් ඈ.. බලලා කමෙන්ට් එකක් දාහන් පිලුම ගැන.. ආ තව එකක්. මේකේ මෙහෙම වෙනවා ඇති, අරහෙම වෙනවා ඇති කියලා අනාවැකි කියන්නේ බලාගෙනයි. අනිවා ඔයාට වරදිනවා..

Subtiltes By

මයුර සුරාජ්

(Baiscopelk)

IMDb Rating 7.4 52,638 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Kang Ha-neul isJin-seok
Jin-seok
Kim Moo-yul isYoo-seok
Yoo-seok
Nam Myung-ryeol isProfessor Choi
Professor Choi
Lee Na-ra isProfessor Choi's Wife
Professor Choi's Wife
Bae Seong-il isQuestioned Man #1
Questioned Man #1
Lee Soon-won isQuestioned Man #2
Questioned Man #2
Byeon Dong-joon isQuestioned Man #3
Questioned Man #3
Jung Chan-bi isLittle Girl
Little Girl

Similar titles

Nizhal (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christmas Carol (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Roundup (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Flowers in the Attic (2014)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singam 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malik (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Revolver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brake (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trust (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hijack 1971 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Year-End Medley (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published