Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Flight Risk (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Flight Risk (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.5 2 votes
Jan. 22, 2025United States91 Min.

Flight Risk (2025) | සිංහල උපසිරැසි සමඟ

ඇමරිකානු පාතාල නායකයෙක් වෙන මොරේටි ගේ ක්‍රියාකලාපයන් ගැන සාක්ෂි දෙන්න, එක සාක්ෂිකාරයෙක් ඉන්නවා. හැබැයි, එයා මොරේටි ගේ පාතාල ක්‍රියාකාරකම් ගැන දන්න නිසාම, මාෂල් කාර්යාලයෙන් හැංගිලා ඉන්නේ. මැඩොලයින් නම් මාෂල් නියෝජිතයා මේ සාක්ෂිකාරයාව හොයාගෙන ඇලස්කාවට යනවා. මෙහෙයුම සාර්ථක වෙනවා. හැබැයි, අනපේක්ෂිත දේවල් ගොඩකට මෙයාලා මුහුණ දෙන්නේ ඊටපස්සේ…

Flight Risk 2025 ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටියක්. වෙනස් විදියේ කතාවක් තෝරගෙන කරපු චිත්‍රපටියක්. එක පැත්තකින් ලොකු දර්ශණ, සිද්ධි නැති වුනත්, කම්මැලි නැතුව බලන්න පුළුවන් විදියට නිර්මාණය කරලා තියෙනවා. අධ්‍යක්ෂකතුමා කියන විදියට, මේක දවස් 11කින් රූගත කරලා ඉවර කරාලු. හැබැයි, සංස්කරණ කටයුතු අවසන් කරලා, චිත්‍රපටිය බලනකොට, මුළු චිත්‍රපටිය තිබ්බේ විනාඩි 91යි. මේක මේ අධ්‍යක්ෂකවරයාගේ අඩුම කාලයකින් යුක්ත චිත්‍රපටිය බවට පත්වුනේ එහෙමයි.

Mel Gibson තමයි මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා. අපි හැමෝම මෙයාව දන්නවානේ. එයා මේ පාර තෝරගෙන තිබ්බේ Jared Rosenberg විසින් රචනා කරපු කතාවක්. රඟපෑමට මෙයා තෝරගෙන තිබ්‍බා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. හැබැයි, ඒ නළුවාගෙන් උපරිමය අරගත්තාද කියලා මට නම් සැක හිතෙනවා. රඟපෑමෙන් දායක වුනා Michelle Dockery (මැඩොලයින්), Mark Wahlberg (ගුවන් නියමුවා), Topher Grace (වින්ස්ටන්) ඇතුළු පිරිසක්.

Subtiltes By

නිලුෂ හේමාල්

(Zoomlk)

IMDb Rating 5.3 17,939 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Rob Burgess
Director

Cast

Mark Wahlberg isDaryl Booth
Daryl Booth
Michelle Dockery isMadolyn Harris
Madolyn Harris
Leah Remini isCaroline Van Sant (voice)
Caroline Van Sant (voice)
Paul Ben-Victor isDirector Coleridge (voice)
Director Coleridge (voice)
Maaz Ali isHasan (voice)
Hasan (voice)
Senor Pablo isBush Pilot
Bush Pilot
Savanah Joeckel isRescue Worker #1
Rescue Worker #1

Similar titles

Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tuck Jagadish (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crisis (2021) Sinhala Subtitles | Watch Online
Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Muppet Treasure Island (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Arctic Convoy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Train of Death (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baby Driver (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wolf (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Undisputed II: Last Man Standing (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Race (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bunker (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan March 4, 2025 Reply

    Tnx

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published