Please Wait, Page Is Loading...

My Dearest Nemesis (2025) TV Series | S01 EP01 | Incomplete

My Dearest Nemesis (2025) TV Series | S01 EP01 | Incomplete

Feb. 17, 2025
Your rating: 0
5 1 vote

 

ඉස්කෝලෙ යන කාලෙ Baek Su-Jeong ( Moon Ga-Young) සහ එයාට Online game එකක් හරහා හම්බෙන black dragon කියන අන්වර්ත නාමයෙන් පෙනී ඉන්න Ban Joo-Yeon ( Choi Hyun-Wook ) දෙන්න අතරෙ crush එකක් ඇතිවෙලා මේ දෙන්නා ඇත්ත ජීවිතේ හම්බුනාම Joo-Yeon එයාගෙ කැමැත්ත ප්‍රකාශ කරත් එයාව දැක්කට පස්සෙ Su Jeong අකමැති වෙනවා.

පස්සෙ මේ දෙන්නා අවුරුදු 16 කින් ආයෙම වැඩ කරන ඔෆිස් එකේදි මුනගැහෙනවා. ඔෆිස් එකේ  Su Jeong කණ්ඩායම් නායක කෙනෙකුත්, Joo Yeon  ඒ කණ්ඩායම් අධ්‍යක්ෂක විදියටත් වැඩ කරනවා

ඉතිං මේ දෙන්නා ආයෙ හම්බුනාම පරණ දේවල් නිසා ප්‍රශ්න ඇතිවෙයිද? එහෙමත් නැත්නම් ඒ දෙන්නා අතරෙ ආදර සම්බන්ධයක් ඇති වෙයිද?

නළු නිලියන් ගැන කිව්වොත් ප්‍රධාන නිළිය වෙන Moon Ga-Young හැමෝම දන්නෙ True beauty drama එකේ Ju-Kyung විදියට. මේ drama එකත් true beauty වගේම kdrama fansලා අතරෙ trending වීගෙන යනවා. ප්‍රධාන නලුවා වෙන Choi Hyun- Wook ව Twinkling watermelon, Twenty five twenty one වගේ dramas වල හම්බෙනවා

සිංහල උපසිරැසි ගැන්වීම CINESUBZ.CO උපසිරැසි අංශයේ තෙනුජි බිමන්තා විසින්.

📌 Episode Info Season 01 (Incomplete) ❌
Episode 01 ✅
Episode 02-12 ❌

ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
📌 TMDb Rating 6.6 5 votes
First air date Feb. 17, 2025
Last air date Feb. 25, 2025
Episodes S01 EP01
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Feb. 17, 2025

Creator

Creator

Cast

Mun Ka-young isBaek Su-jung
Baek Su-jung
Choi Hyun-wook isBan Ju-yeon
Ban Ju-yeon
Lim Se-mi isSeo Ha-jin
Seo Ha-jin
Kwak Si-yang isKim Shin-won
Kim Shin-won
Kim Young-ah isKwon In-kyoung
Kwon In-kyoung
Ban Hyo-jung isJeong Hyo-seon
Jeong Hyo-seon
Ko Chang-seok isBaek Won-seob
Baek Won-seob
Lim Young-joo isChoi Nana
Choi Nana
Kim Woo-kyum isYang Joon-su
Yang Joon-su
Son Sang-yeon isBaek Su-bin
Baek Su-bin

Video trailer

Similar titles

What’s Wrong with Secretary Kim (2018) TV Season 01 Complete
Gotham (2014) Season 01 With Sinhala Sub
Sengalam (2023) TV Season 01 Complete
Night Has Come (2023) TV S01 Complete
Stranger Things (TV Series 2016-2022) TV Series | Season 01 -04  Complete
All of Us Are Dead (2022) Complete Season 01 With Sinhala Subtitles
Squid Game (2021)  S01 & S02 Complete
Newtopia (2025) TV Series | Season 01 EP01-05 | Incomplete
May I Help You? (2022) TV S01 Complete
Berlin (2023) TV S01 EP 01-08 [Complate]
Goblin TV Series (2016)  Sseulsseulhago Chalranhashin: Dokkaebi (2016-) Complete Season 01
Happiness  TV Series (2021 ) Complete  With Sinhala Sub

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published