Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

180 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Jannat (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jannat (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5.5 2 2 votes
May. 16, 2008India140 Min.

Jannat: In Search of Heaven… (2008) | දිව්‍යලෝකයක් සොයා

 

මේ ෆිල්ම් එක අධයක්ෂනය කලේ Kunal Deshmukh. මේක තමා එයාගෙ පලවෙනි සිනමා අධ්‍යක්ෂණය. Tum Mile (2009), Jannat 2 (2012), Raja Natwarlal (2014), Shiddat (2021) සිනමා නිර්මාන අධ්‍යක්ෂනය කලෙත් මෙයාම තමා. ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන රංගනැය්න් දායක වෙන්නේ Emraan Hashmi. අහන්න දෙයක් නෑනේ Emraan Hashmi ඉන්නවා කියන්නේ ඒ ෆිල්ම් වල හුගාක් ලස්සන සිංදු තියෙනවා, එයාගේ නමින් ගොඩාක් බ්ලොක්බස්ටර්ස් ෆිල්ම් නොතිබුනාට චාර්ට් ෂෝ වල උපරිමයටම ගියපු සිංදු එයාට හම්බෙල තියෙනවා. Sonal Chauhan, Javed Sheikh, Samir Kochhar, Vishal Malhotra යන අයත් රංගනයෙන් දායක වෙනවා මේ ෆිල්ම් එකට.

ඒ වගේම මේ ෆිල්ම් එක නිෂ්පාදනය කලේ Mukesh Bhatt විසින්. සංගීත අධ්‍යක්ෂනය කලේ Pritam විසින්. අහලා බලන්නකො ෆිල්ම් එකේ සිංදු. මේ සිංදු වගේම මේ කතාවත් ලස්සනයි. මං මේ ෆිල්ම් එකට සබ් කරන්නම කැමති උනේ මේ ෆිල්ම් එකේ තියෙන සිංදු හිංදා.

එහෙනම් ඔන්න ෆිල්ම් එකේ කතාව මොන වගේද කියන්නම්. අර්ජුන් කියන්නේ දියුණු වෙන්න ලොකු ආසාවකිං ඉන්න කෙනෙක්. ඒත් එයා එක අවස්ථාවක එයාට හිතෙනවා අවංකව වැඩ කරල මොනාද එයාට හම්බ කරගන්න පුළුවන් කියලා. ඉතිං එයා අඩු කාලෙං අඩු මහන්සියකිං වැඩි සල්ලි ප්‍රමානයක් හොයා ගන්න රස්සාවක් කරනවා. ඉතිං ඒ රසාවට එයාගෙ පෙම්වති වෙන සෝයා කැමති වෙන්නේ නෑ. එයාගෙ යාළුවා විශාල් දැඩි අකමැත්තකිං මේකට කැමති වෙලා අර්ජුන් එක්ක මේක කරගෙන යනවා.

අර්ජුන් කරන ඒ රස්සාව මොකක් ද?. එකෙන් එයා ජීවිතය දිනාගත්ත ද? ඒක දැනගන්න නං අනිවාර්‍යෙන් මේ සිනමාපටය නරඹන්න කියල මං ආරාධනා කරනවා.

Subtiltes By

රවිදු හේෂාන්

(Baiscopelk)

IMDb Rating 6.9 7,605 votes
Jannat (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Emraan Hashmi isArjun Dixit
Arjun Dixit
Sonal Chauhan isZoya Mathur
Zoya Mathur
Javed Sheikh isAbu Ibrahim
Abu Ibrahim
Sameer Kochhar isShekhar Malhotra
Shekhar Malhotra
Vipin Sharma isArjun's Father
Arjun's Father
Vineet Kumar Singh isCricket team captain
Cricket team captain

Similar titles

Pushpa: The Rise – Part 1 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Operation Romeo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All We Imagine as Light (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oh Baby (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gunpowder Milkshake (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sicario: Day of the Soldado (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Tomorrow, Your Yesterday (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My True Fairytale (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Okanda March 12, 2025 Reply

    Jannat 2 ekak dapan ikmanatama machan

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published