Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1060 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Curse of the Necklace (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Curse of the Necklace (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.8 4 4 votes
Sep. 27, 2024United States95 Min.

The Curse of the Necklace (2024) | “මාලයේ ශාපය”

ෆිල්ම් එකේ නම The curse of necklace එහෙම නැත්තම් “මාලයේ ශාපය” කියල හඳුන්වන්න පුළුවන්. පැයයි විනාඩි 35ක් දිවෙන මේ ෆිල්ම් එකට IMDB දර්ශකයේ 4.5ක අගයක් තමයි හම්බ වෙලා තියෙන්නෙ.

කතාව පැත්තට හැරුනොත් ඩේවිස් පවුල 1960 දී කටුක අවස්ථාවන්ට තමා මුහුණ දෙන්නේ. ලෝරා සහ ෆ්‍රැංක් වෙන් වෙලයි ඉන්නෙ, වසර ගණනාවක් ෆ්‍රැංක්ගේ මද්‍යසාරයෙන් පරිපූර්ණ අධිෂ්ඨිත අනියම් මනෝභාවය ඉවසීමෙන් පස්සෙ ලෝරා ඔහුව ගෙදරින් පන්නල දාලයි ඉන්නෙ. ඇය නැවත හෙදියක් ලෙස වැඩට යනවා, ඒත් ඇගේ 11 හැවිරිදි එලන් සහ 16 හැවිරිදි ජූඩිත් මෙන්ම ඔවුන්ගේ තාත්තාත් එහෙම නැත්තම් ෆ්‍රෑන්කුත් ඒකට කැමති නැහැ. ලෝරාගෙ හිත දිනාගන්න හිතාගෙන දවසක් රෑ ෆ්‍රෑන්ක් ගෙදර එනවා,

එන්නෙ ලෝරට තෑග්ගකුයි, ඩෝනට් ටිකකියි අරගෙන, රෑ කෑමෙන් පස්සෙ ඩෝනට් ටික අතුරු පසට දීලා ලෝරට ගත්ත මාලෙ එයාට දෙනවා.ඊට පස්සෙ ෆ්‍රෑන්ක් ආපහු යනවා.ගියා පස්සෙ ලෝරා අර මාල්ස් කුණු කූඩෙට විසි කරනවා.ඒත් එලන් එයාගෙ තාත්ත දුන්න දේ හින්ද ඒක අරන් ගිහින් දාගන්නවා..ඒ වෙලාවෙ ඉදන් අත්බූත දේවල් වෙන්න පටන් ගන්නවා..එලන් ජෝනා කියල කොල්ලෙක් එක්ක කතා කරන්න පටන් ගන්නවා..ඒත් එයාගෙ අක්ක ජූඩිත් හිතන්නෙ ඒ හිතින් මවාගත්ත යාළුවෙක් කියලා.දවසින් දවස අත්බූද සිද්දි වැඩි වෙන්න පටන් ගන්නවා..ලෝරා මේ ගැන හොයන්න පටන් ගන්නවා.. මම මෙතනින් කතාව කියන එක නවත්තනවා,ඉතින් මේ මාලෙ කොහෙන්ද ෆ්‍රෑන්ක්ට ලැබුනෙ, මාලයේ ශාපය කාටද වදින්නෙ, ඒ ශාපයෙන් බේරෙන්නෙ කොහොමද, ජෝනා කියන්නෙ කව්ද කියල සහ මම කතාවෙ මග හැරපු තැන් දැනගන්න සම්පූර්ණ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.

Subtiltes By

සමිත් ඩිල්ෂාන්

(Cinerulk )

IMDb Rating 4.5 937 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Violet McGraw isEllen Davis
Ellen Davis
Madeleine McGraw isJudith
Judith "Judy" Davis
Henry Thomas isFrank Davis
Frank Davis
Sarah Lind isLaura Davis
Laura Davis
Roma Maffia isBeatrice Villalobos
Beatrice Villalobos
Felix Solis isJoe Callahan
Joe Callahan
Christina Moore isRuth Petersen
Ruth Petersen

Similar titles

Scream 4 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bullet Train (2022) Sinhala Subtitles | “අධිවේගයේ ක්‍රියාදාමය” | සිංහල උපසිරැසි සමඟ
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dark Knight Rises (2012) With Sinhala Subtitles
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shortcut (2020) With Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Let Me In (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suicide Squad: Hell to Pay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaazha: Biopic of a Billion Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan March 13, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published