Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

147 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 03 [With Ads]
Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.7 18 18 votes
Mar. 29, 2025India148 Min.

Sikandar (2025) | “දූෂිත පද්ධතියට එරෙහිව”

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මාර්තු 30 වන දින සිනමා ශාලා වලට නිකුත් වුණ බොලිවුඩ් සිනමාවේ අති දැවැන්ත චිත්‍රපයටකට..

ඒ තමයි බොලිවුඩයේ බයිජාන් සල්මාන් ඛාන්ගේ මේ වසරේ අලුතින්ම නිකුත් උන සිකන්දර් කියන හින්දි චිත්‍රපටය..

ඉතින් අවාසනාවකට චිත්‍රපටය සිනමා ශාලාවල තිරගත කරන්නත් පැය කිහිපයකට කලින්ම මේ චිත්‍රපටයේ Leak PRE HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණා..

අද මම ඒ පිටපතට තමයි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ.. ඉතින් මේක ඔරිජිනල් පිටපතකට වඩානම් ගුණාත්මක බවින් අඩුයි.. ඒත් එහෙමයි කියලා බලන්න බැරි තරම් කොලිටියේ අඩුවකුත් නෑ.. ඉතින් හදිස්සිකාරයින්ට ආරාධනා කරනවා බලන්න කියලා.. හදිස්සියක් නැති අය ඔහොම්ම ඉවසලා ඉදලා ගුණාත්මක බවින් වැඩි ඔරිජිනල් පිටපතම බලන්න කියලා මතක් කරනවා..

ඉතින් චිත්‍රපටය ගැන කියනවනම් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..ඒ වගේම ඔයාලා ඇක්ෂන් වලට ආස කෙනෙක්නම් සුපිරි ඇක්ෂන් ටිකකුත් බලාගන්න පුළුවන් වෙයි කියලා මතක් කරනවා..

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනනම් මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.. මොකද, මේ වගේ ෆිල්ම් එකක් පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්නේ නැතුව බලනවනම් තමයි හොද..

ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

🚫මෙම ලබා දී ඇති පිටපත ඔරිජිනල් පිටපත නොවේ.මෙය Leak වූ පිටපතකි. මෙහි වීඩියෝ හා ශබ්ද වල ගුණාත්මක භාවය අඩුවිය හැකිය.මෙය හදිසිකාරයින් සඳහා පමණක් වන අතර ඔරිජිනල් පිටපත නිකුත්වූ විගස අප ලබාදෙනු ලැබේ. 🚫

Subtiltes By

ඉඳුවර නිසල්

(Cinerulk )

IMDb Rating 5.2 6,868 votes
Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

HDRipLeack

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Dynasty Warriors (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Roopanthara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Magadheera (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Overdrive (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maboroshi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Life (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trisha Illana Nayanthara (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aa Okkati Adakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mandira (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

❌ Low Quality Alert ❌

මෙම ලබා දී ඇති පිටපත ඔරිජිනල් පිටපත නොවේ.මෙය Leak වූ පිටපතකි. මෙහි වීඩියෝ හා ශබ්ද වල ගුණාත්මක භාවය අඩුවිය හැකිය.මෙය හදිසිකාරයින් සඳහා පමණක් වන අතර ඔරිජිනල් පිටපත නිකුත්වූ විගස අප ලබාදෙනු ලැබේ.
🚫රැදී සිටින්න අප සමගම 🚫

Closing in 10 seconds