
අදත් මම අරගෙන එන්නෙ මේ සතියෙ කේරලයේ සිනමාශාලා වලට නිකුත් උන අලුත්ම මලයාලම් ෆිල්ම් එකක් , කේරලා නව වසර , එහෙමත් නැත්නම් විශූ උත්සවයට සමගාමීව මෙවර ප්‍රධාන පෙලේ චිත්‍රපටි 3 ක් නිකුත් කෙරුනා , ඒ මේ ALAPPUZHA GYMKHANA කතාව සමග මම්මූට්ටි රංගනයෙන් දායක වෙන BAZOOKA සහ බැසිල් ජෝසප් රංගනයෙන් දායක වෙන MARANA MASS ෆිල්ම් 3 , ඒ අතරින් ප්‍රේක්ශකයන්ගෙ ඉහලම ආකර්ෂණය දිනාගන්න සමත් උනේ මේ NASLEN K GAFOOR , LUKMAN AVARAN , ANAGHA RAVI , NOILA FRANCY , FRANCO FRANCIS , SHIVA HARIHARAN , වගේ තරුණ නලු නිලියන් රැසක් රංගනයෙන් දායක උන මේ බොක්සිං ක්‍රීඩාව පාදක කරගනිපු ෆිල්ම් එක , ලිපිය ලියන මොහොත වන විට IMDb අගය 7.4/10 වන අතර SPORT DRAMA ශාණරයට තමයි ෆිල්ම් එක අයත් වෙන්නෙ
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ජෝජෝ , ශානු , ලොකු ශිෆාස් , පොඩි ශිෆාස් , DJ කියන්නෙ එකට ඉගෙනගන්න යාලුවො ටිකක් , මෙයාලගෙ ප්ලස් 2 රිසාල් ආවම ශානු ඇරෙන්න අනිත් හැමෝම ෆේල් , ඉතින් කොලේජ් එකකට යන්න විදිහක් කල්පනා කරද්දි ක්‍රීඩා කෝටාවෙන් අමතර ලකුණු ටිකක් අරන් කොලේජ් එකකට යන්න පුලුවන් කියලා මෙයාලා දැනගන්නවා , ඉතින් මේ කට්ටිය බොක්සිං ඉගෙනගන්න කතාකරගන්නවා , මෙයාලා ඒකට යන්නෙ ALAPPUZHA GYMKHANA එකට , ඒ කියන්නෙ ආලප්පුලා ක්‍රීඩා සමාජයට , එතැන ඉදන් කතාව ඔයාලට බාරයි
දින 6 ක් ගත වෙද්දි කෝටි 35 ක පමණ ආදායමක් හොයාගන්න ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා වගේම දවසින් දවස මිනිස්සුන්ගෙ කැමැත්ත වැඩිවෙනවා , හොඳට හිනාවෙන්න පුලුවන් කොමඩි සීන් ගොඩක් තියෙනවා , නස්ලෙන් ඉන්න ෆිල්ම් සාමාන්‍යයෙන් එහෙමයිනෙ , මේකෙ එක නලුවෙක්ව හයිප් නොකර හැම නලුවෙක්ටම සමාන අවස්ථා දීලා තියෙනවා , ඒ වගේම බොක්සිං බලලා තිබ්බට සිංහලෙන් ඒ වචන වලට කියන නම් ගැන ලොකු අදහසක් නැති හින්දා පුලුවන් විදිහට උපසිරැසිය කරා , අඩුපාඩු තිබ්බොත් කනගාටුව ප්‍රකාශ කරනවා , උපසිරැසිය කැම් කොපියකට දීලා තියෙන නිසා වීඩියෝවෙ ගුණාත්මක භාවය හා ප්‍රේක්ශකයන්ගෙ සද්දය නිසා හොඳ අත්දැකීමක් ගන්නනම් WEB කොපි එනකන්ම ඉන්න කියලා මතක් කරනවා
Quality | Size | Language | |
---|---|---|---|
HD CAM 480p | 750 MB | Malayalam | |
HD CAM 720p | 1.5 GB | Malayalam | |
HD CAM 1080p | 3 GB | Malayalam |
මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි. මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් ඔරිජනල් පිටපත නොවේ.මෙය හදිසිකාරයන් සඳහා පමණි.ඉදිරියේද ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ.
🚫රැදී සිටින්න අප සමගම 🚫