Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
නවුසිකා ඔෆ් ද විලි ඔෆ් ද වින්ඩ් (1984)

නවුසිකා ඔෆ් ද විලි ඔෆ් ද වින්ඩ් (1984)

Your rating: 0
10 2 votes
Mar. 11, 1984Japan117 Min.

Nausicaä of the Valley of the Wind AKA Kaze no tani no Naushika (1984) | මහ පොළව වැනසී ගිය දිනෙක…

Nausicaä of the Valley of the Wind (1984) Sinhala Subtitles

මෙය තිරගත වී තිබෙන්නෙ 1984 වර්ෂයේදී. මෙය සුපක්‍රට ජපන් ඇනිමේෂන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන Hayao Miyazaki විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. Joe Hisiashi විසින් තමා සංගීතය නිර්මාණය කර තිබෙන්නෙ. ජපන් ඇනිමේෂන් චිත්‍රපට නරඹන කට්ටියට නම් මේ නම් දෙක අළුත් නම් දෙකක් නෙමෙයි. මොකද මොවුන් දෙදෙනාගේ දායකත්වයෙන් නිපදවු විශිෂ්ට ඇනිමේෂන් චිත්‍රපට රැසක්ම තිබෙනවා. මේ චිත්‍රපටය IMDB හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවට අයිති එකක්. 8.1 ක් වැනි ඉහල මට්ටමේ IMDB අගයක් ලබාගෙන මෙය IMDB දර්ශකයේ 214 වෙනි තැන පසුවෙනවා. ඉතිං මේ චිත්‍රපටයේ ඇති විශිෂ්ටත්වය ගැන ආයි අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. මං මීට කලින් දුන්න ජපන් ඇනිමේෂන් චිත්‍රපට දෙකටම සබ් හදන්න යොදාගත්තෙ පසුකාලීනව ඉංග්‍රීසි භාෂාවෙන් හඬකවපු පිටපත්. නමුත් මේ චිත්‍රපටයට සබ් එක හැදුවේ ජපන් භාෂාවෙන්ම තියෙන පිටපතක් යොදාගෙන. මේ චිත්‍රපටයත් සමග ලැබුන ඉංග්‍රීසි සබ් ෆයිල් එකේ එච්චර කොලිටියක් තිබ්බෙ නෑ. සමහර තැන් වලදි හරියටම නිවැරදි අර්ථය ඉස්මතු වෙන්නෙ නෑ. ඉතිං English Subtitles සයිට් ගානක හොයලා හොයලා තමා මේකට ගැලපෙන ඉංග්‍රීසි සබ් එකක් හොයාගත්තෙ. ඒ වගේම මේ චිත්‍රපටයටම ආවේණික වෙච්ච අමුතු වචනත් හරියට තිබ්බා. ඉතිං මීට කලින් සබ් කරපු ෆිල්ම් වලට වඩා මට මේ වෙනුවෙන් පොඩ්ඩක් වැඩියෙන් මහන්සි වෙන්න සිද්ධ උනා.

දැන් මේකේ කතාව පැත්තට හැරෙමු. මේ චිත්‍රපටයෙන් නීරෑපණය වෙන්නෙ අනාගතයට අයිති කතාවක්. පෘථිවියේ කාර්මික ශිෂ්ඨාචාරය බිඳ වැටී වසර දහස් ගාණකට පසුව පෘථිවියේ ස්වභාවය තමා මෙයින් නිරෑපණය වෙන්නෙ. මිනිස් ක්‍රියාකාරකම් නිසා මහ පොළව මිනිස් වාසයට නුසුදුසු තැනක් බවට පත්වෙලා. ජලය,වාතය මේ හැම දෙයක්ම දූෂණය වෙලා. විශ නිකුත් කරන පැළෑටි වර්ග සහ යෝධ කෘමී සතුන්ගෙන් මුළු මහ පොළවම වැසිලා ගිහින්. යුද්ධය සහ කුසගින්න හැමතැනම. ඉතිං පෘථිවි වැසියන්ට ගොඩාක් කටුක ජීවීතයක් තමා ගෙවන්න වෙලා තියෙන්නෙ. මෙන්න මේ කිව්ව අහිතකර තත්වයන්ගෙන් තොර වෙච්ච රාජ්‍යයක් තමා Valley of the Wind කියලා කියන්නෙ. මේ රාජධානියේ රජතුමාගේ දියණිය තමා නෝසිකා. මෙන්න මේ කිව්ව සාමකාමී රාජධානියටත් ආක්‍රමණිකයන් විසින් පහර දෙනවා. ඉතිං මෙන්න මේ නෝසිකා කුමාරිකාව ආක්‍රමණිකයන්ගෙන් සහ කටුක පරිසර තත්වයන්ගෙන් තම රටවැසියාව ආරක්ෂා කරගන්න වෙහෙසෙන හැටි තමා මේ චිත්‍රපටය තුළින් නිරෑපණය වෙන්නෙ. ඉතිං ඔයාලම චිත්‍රපටය රසවිඳලා හොඳ නරක තීරණය කරන්න.

 

ලින්ක්

Subtiltes By

James DC”

(Baiscopelk)

IMDb Rating 8 170,428 votes
නවුසිකා ඔෆ් ද විලි ඔෆ් ද වින්ඩ් (1984)
නවුසිකා ඔෆ් ද විලි ඔෆ් ද වින්ඩ් (1984)
නවුසිකා ඔෆ් ද විලි ඔෆ් ද වින්ඩ් (1984)
නවුසිකා ඔෆ් ද විලි ඔෆ් ද වින්ඩ් (1984)
නවුසිකා ඔෆ් ද විලි ඔෆ් ද වින්ඩ් (1984)
නවුසිකා ඔෆ් ද විලි ඔෆ් ද වින්ඩ් (1984)
නවුසිකා ඔෆ් ද විලි ඔෆ් ද වින්ඩ් (1984)
නවුසිකා ඔෆ් ද විලි ඔෆ් ද වින්ඩ් (1984)
නවුසිකා ඔෆ් ද විලි ඔෆ් ද වින්ඩ් (1984)
නවුසිකා ඔෆ් ද විලි ඔෆ් ද වින්ඩ් (1984)

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Sumi Shimamoto isNausicaä (voice)
Nausicaä (voice)
Ichirō Nagai isMito (voice)
Mito (voice)
Gorō Naya isYupa (voice)
Yupa (voice)
Youji Matsuda isAsbel (voice)
Asbel (voice)
Yoshiko Sakakibara isKushana (voice)
Kushana (voice)
Iemasa Kayumi isKurotowa (voice)
Kurotowa (voice)
Hisako Kyoda isOh-Baba (voice)
Oh-Baba (voice)
Mahito Tsujimura isJihl (voice)
Jihl (voice)
Mina Tominaga isLastel (voice)
Lastel (voice)
Kōhei Miyauchi isGoru (voice)
Goru (voice)

Similar titles

The Jungle Book (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Addams Family 2 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Name Is Vendetta (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League vs. Teen Titans ( 2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Adventures of Sharkboy and Lavagirl 3-D (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
War of the Worlds (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Luck (2022) Sinhala Subtitles | “වාසනාව” | සිංහල උපසිරැසි සමඟ
Walking Tall (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
All Star Superman (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nezha Reborn (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

කරුණාකර බලන්න

කොපිරයිට් ගැටළු නිසා මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරබීමට හා ලබාගැනීමට මෙහි කතාවට යටින් ඇති "ලින්ක්" අකුරු උඩ ක්ලික් කර අදාල පිටුවට පිවිසෙන්න.
(එහිදී ඔබට තේරවිල්ලකට පිලිතුරුදිමෙන් අනතුරුව මෙය ලබාගත හැකිය.)

Closing in 10 seconds