Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2208 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.9 54 54 votes
Oct. 06, 2023India158 Min.

800 (2023) | “අපේ වීරයා”

(800 Sinhala Subtitle) (800 Sinhala Sub) (800 (2023) Sinhala Subtitle)

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

800 කියපු ගමන්ම දන්නවා නේ ෆිල්ම් එක ගැන. අපේම එකෙක්ගැන කියන කතාවක් ඉන්දියාවෙන් කියන්නේ. අපට කරන්න බැරිවුන දේ ඉන්දියාවෙන් කරල. කමක් නෑ කියමුකෝ. වෙන ෆිල්ම්ස් ගැන FB එකේ හෑලි ලියන අය මේ ගැන කිසිම හාවක් හූවක් නෑ. මට තේරෙන්නේ නැති එකම ප්‍රශ්නය ඕකයි.

හරි මමවත් ඕක ගැන කියන්නම්. මේ ෆිල්ම් එක කරන්න හැදුවේ වෙන්කට් ප්‍රභූ අපේ විජේ සේතුපතිව යොදාගෙන. නමුත් මේකට තමිල්නාඩුවෙන් විශාල විරෝධයක් ආවා. ඒකෙන් ඒ වැඩේ නතරවුනා. නමුත් ඊට පස්සේ M.S. Sripathy වැඩේ භාර අරගෙන Madhur Mittal දාල ගොඩා දාල දීල. වෙන්කට්ට විරෝධය පාපු අය මේකට විරෝධයක් නොපෑවේ අයි කියලනම දන්නේ නෑ .

කතාව ලියල තියෙන්නේ M.S. Sripathy හා Shehan Karunatilaka විසින් . සංගීතය Ghibran ගෙන්. ඒකනම් මරුවට තිබුනා. කැමරාකරණය R. D. Rajasekhar විසින්ද සංස්කරණය Praveen K. L. විසින්ද මෙහෙයවල තියෙනවා.

Madhur Mittal මුරලිදරන්ගේ චරිතයට පන පොවල තියෙනවා වගේම මුරලිගේ බිරිදගේ චරිතයට Mahima Nambiar දායකවෙලා තියෙන්නේ. King Ratnam තමයි අර්ජුන රණතුංගගේ චරිතයට පනපොවන්නේ. ආයේ දෙකක් නෑ ඒ චරිතයනම් ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා රජුලෙස සලකන්න පුලුවන් අර්ජුනගේ චරිතය එහේම්පිටින්ම තිරයට ගෙනල්ලා තියෙනවා . ෆිල්ම් එකේම මගේ සිත්ගත් චරිතය . ඒ වගේම Narain ප්‍රභාකරන් Nassar, Vadivukkarasi, Riythvika, Vela Ramamoorthy (මුරලිගෙ තාත්තා ) Sharath Lohithaswa (මුරලිගේ කෝච් ) ලෙස රංගනයේ දායක වෙනවා.

අපේ අය ගොඩාක් ට්‍රේලරය බලලා වෙනස් විදියට හිතන් ඉන්නේ. හමුදවට හා ප්‍රභා එක්ක කතාව ගැන. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් අපට සිනමාව තුලින් බලාගන්න පුලුවන්. මේක වෙනස්වෙන්න ඕන කියන එකයි තමිල්නාඩුවේ ප්‍රශ්නය වුනේ.

අවසාන වශයෙන් කියන්න පුලුවන් මේකට අනවශ්‍ය වර්ණවත් කරන්න කියල එක එක දේවල් ඇතුලත් කරලනම් නෑ. නිම චරිතාපදානයක් කියලනම් කියන්න පුලුවන් සිනමාවක් .

ඉතින් කට්ටියත් බලලා කොමන්ට් මොනව හරි කියන්නකෝ.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Subtiltes By

පීටර් බාත්ලට්

(Cinerulk)

IMDb Rating 9 3,314 votes
800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Maharshi (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
M.S. Dhoni: The Untold Story (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Drug Hunter (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Theory of Everything (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sundari Gardens (2022) Sinhala Subtitles | එක්තරා දෙයක්..!! | සිංහල උපසිරැසි සමඟ
Main Hoon Na (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nungambakkam (2020) Sinhala Subtitles
7Aum Arivu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sreekaram (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Convert (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published