Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1351 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
A Private War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

A Private War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
2.8 4 4 votes
Nov. 16, 2018United Kingdom106 Min.

A Private War (2018) | ජීවිතයම යුධ බිමක් වූ කල..!ළිලි හේමමාලි”

යුද්ධය කියන අමිහිරි අත් දැකීම ලෝකයට බෙදාදුන් අප අතර ජිවත් උන තවත් නිර්භීත කාන්තාවකගේ ජිවිත කතාව තමයි මේ චිත්‍රපටය පුරාවට දකින්න ලැබෙන්නේ. මේ චිත්‍රපටය තුල මේරිගේ චරිතය සඳහා දායක වෙන්නේ චිත්‍රපට ලෝලී ඔබ හඳුනන ඉතාමත් දක්ෂ නිළියක්. Rosamund Pike තමයි මේරිට රිදී තිරය තුල නැවතත් පණ පොවන්නේ. ඇත්තෙන්ම දක්ෂ රංගනයක යෙදෙන ඇය මේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා ඔබට බලාගන්න පුළුවන්. ඒ වගේම Paul Conroy වෙනුවෙන් පණ පොවන්නේ Fifty Shades ප්‍රධාන නළු Jamie Dornan විසින් ඊට අමතරව ශ්‍රි ලංකික නිලියක්ද රංගනයෙන් දායක වෙනවා. ඇය නමින් නතාෂා ජයතිලක. තමිල්සෙල්වම් වෙනුවෙන් Jesuthasan Antonythasan රංගනයෙන් දායක වෙනවා. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකකට යෝජනා වී ඇති මේ සලරුව IMDb දර්ශකය තුල 6.7 ක අගයක් හිමිකරගෙන තිබෙනවා. එහෙනම් ඔබට බාරයි මේරි කොල්වින්ගේ ජිවිතයට එබිකම් කරන්න.

Subtiltes By

හෙළිලි හේමමාලි”

(Baiscopelk)

IMDb Rating 6.7 20,485 votes
A Private War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Private War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Private War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Private War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Private War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Private War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Private War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Private War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Rosamund Pike isMarie Colvin
Marie Colvin
Jamie Dornan isPaul Conroy
Paul Conroy
Tom Hollander isSean Ryan
Sean Ryan
Stanley Tucci isTony Shaw
Tony Shaw
Corey Johnson isNorm Coburn
Norm Coburn
Greg Wise isProfessor David Irens
Professor David Irens
Faye Marsay isKate Richardson
Kate Richardson
Nikki Amuka-Bird isRita Williams
Rita Williams
Raad Rawi isGaddafi
Gaddafi

Similar titles

Hotel Transylvania (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rustum (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judas and the Black Messiah (2021) Sinhala Subtitles
Epic Tails (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Selfiee (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pawn (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Noise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sheriff (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wyrmwood: Apocalypse (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Butchers Book Two: Raghorn (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published