Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2050 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 01 [With Ads]
  • Player 03 [With Ads]
A Special Lady (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

A Special Lady (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
Nov. 09, 2017South Korea91 Min.

A Special Lady (2017) | “මී-ඕක්”

ඉස්සෙල්ලම කියන්න ඕනෙ ඔයාලට දැකලා පුරුදු සුපිරිම නළු නිළියො සෙට් එකක්ම මේ ෆිල්ම් එකට සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. පුංචි තිරයෙ දකිනවට වඩා වෙනස්ම චරිතවලින් අපිට එයාලව දැක බලාගන්න පුලුවන්. පැයකුත් විනාඩි තිහක් වටා ගෙතන මේ චිත්‍රපටය Action/Crime කියන ශානරයන්ට අයත්..

තමන්ගෙ අසැබි වීඩියෝ වගයක් ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කිරීම නිසා පලිගන්න නීතීඥයෙක්..
තමන්ගෙ ලොක්කා තමන්ට නිසි තැනක් දෙන්නෙ නෑ කියලා හිතලා පළිගන්න ළඟම සේවකයෙක්..
මේ සේරටම මැදිවෙන තරුණ පිරිමි ළමයෙක්..
තමන්ගෙ දරුවා වෙනුවෙන් ඕනම සීමාවකට යන අම්මා කෙනෙක්..
මේ වගේ චරිත අපිට මේ film එකෙන් බලාගන්න පුලුවන් වෙනවා.

Subtiltes By

උචිනි පෙරේරා

(Cinerulk)

IMDb Rating 5.5 593 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Lee An-kyu
Director

Cast

Similar titles

Krack (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dharmadurai (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teen Titans: The Judas Contract (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Contractor (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ayngaran (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original WEBRip | Black Adam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Midnight (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khufiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published