
2025 පෙබරවාරි 25 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ ෆිලුම අයත් වෙන්නෙ ගොඩක් දෙනෙක් ආස කරන historical horror action thriller කියන කැටගරි එකට..
මේකේ ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ Jiva.. ජීවගේ ගිය අවුරුද්දේ ආපු Black ෆිලුමත් ගොඩක් දෙනෙක් අතරේ ලොකු උන්මාදයක් උනානේ..
අධ්‍යක්ෂණය සහ කතාව – Pa. Vijay
භාෂාව – දමිළ
ධාවන කාලය – මිනිත්තු 135
රංගනය – Jiiva
Arjun Sarja
Raashii Khanna
කතාව නම් කියන්න යන්නෑ.. හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා
Quality | Size | Language | |
---|---|---|---|
WEB-DL 480p | 750 MB | Tamil | |
WEB-DL 720p | 1.5 GB | Tamil | |
WEB-DL 1080p | 3 GB | Tamil |