Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

864 Views
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Akkaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Akkaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.0 4 4 votes
May. 03, 2024India

Akkaran (2024) | “වියරු පළිගැනීම”

 

Crime Thriller කාණ්ඩයට අයත් වෙන ෆිල්ම් එකක්..ගොඩ දෙනෙක් මගෙන් මේ ෆිල්ම් එක ඉල්ලලා තිබ්බා ඒකයි මේකට සබ් කරන්න හිතුවේ..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

දුවලා දෙන්නෙක්ව ආදරෙන් බලා ගන්න තාත්තෙක්..ලොකු දුව දේවී..පොඩි දුව ප්‍රියා..පොඩි දුව ඩොක්ටර් කෙනෙක් වෙන්න පෞද්ගලික ආයතනයක ඉගෙන ගන්නවා..ඒ අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යන්නේ හිටපු ඇමති කෙනෙක්ගේ බෑණෙක්..ඉතින් මේ අධ්‍යාපන ආයතනයේ අක්‍රමිකතාවක් වීඩියෝ කරපු හින්දා ප්‍රියාව ඝාතනය කරනවා..මම එතනින් එහාට මුකුත් කියන්නේ නෑ..ඇත්තටම ප්‍රියාව ඝාතනය කරන්නේ කව්ද ???? ඒ ඝාතකයන්ව හොයාගෙන ගිහින් පළිගන්නේ කව්ද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න පුළුවන් මේ ෆිල්ම් එක බැලුවොත්..ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..

Subtiltes By

ඉසුරු ලක්මාල්

(Cinerulk)

IMDb Rating 5.3 10 votes
Akkaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outbreak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sultan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Charlie’s Angels (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jailbait (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maigret Sets A Trap (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Villagers (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naane Varuvean (2022) Sinhala Subtitles
AK vs AK (2020) With Sinhala  Subtitles
Boon (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Desperado (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan December 23, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published