Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

761 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.1 14 14 votes
Apr. 10, 2025India140 Min.

Alappuzha Gymkhana (2025) | “ආලප්පුලා ක්‍රීඩා සමාජය”

අදත් මම අරගෙන එන්නෙ මේ සතියෙ කේරලයේ සිනමාශාලා වලට නිකුත් උන අලුත්ම මලයාලම් ෆිල්ම් එකක් , කේරලා නව වසර , එහෙමත් නැත්නම් විශූ උත්සවයට සමගාමීව මෙවර ප්‍රධාන පෙලේ චිත්‍රපටි 3 ක් නිකුත් කෙරුනා , ඒ මේ ALAPPUZHA GYMKHANA කතාව සමග මම්මූට්ටි රංගනයෙන් දායක වෙන BAZOOKA සහ බැසිල් ජෝසප් රංගනයෙන් දායක වෙන MARANA MASS ෆිල්ම් 3 , ඒ අතරින් ප්‍රේක්ශකයන්ගෙ ඉහලම ආකර්ෂණය දිනාගන්න සමත් උනේ මේ NASLEN K GAFOOR , LUKMAN AVARAN , ANAGHA RAVI , NOILA FRANCY , FRANCO FRANCIS , SHIVA HARIHARAN , වගේ තරුණ නලු නිලියන් රැසක් රංගනයෙන් දායක උන මේ බොක්සිං ක්‍රීඩාව පාදක කරගනිපු ෆිල්ම් එක , ලිපිය ලියන මොහොත වන විට IMDb අගය 7.4/10 වන අතර SPORT DRAMA ශාණරයට තමයි ෆිල්ම් එක අයත් වෙන්නෙ

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ජෝජෝ , ශානු , ලොකු ශිෆාස් , පොඩි ශිෆාස් , DJ කියන්නෙ එකට ඉගෙනගන්න යාලුවො ටිකක් , මෙයාලගෙ ප්ලස් 2 රිසාල් ආවම ශානු ඇරෙන්න අනිත් හැමෝම ෆේල් , ඉතින් කොලේජ් එකකට යන්න විදිහක් කල්පනා කරද්දි ක්‍රීඩා කෝටාවෙන් අමතර ලකුණු ටිකක් අරන් කොලේජ් එකකට යන්න පුලුවන් කියලා මෙයාලා දැනගන්නවා , ඉතින් මේ කට්ටිය බොක්සිං ඉගෙනගන්න කතාකරගන්නවා , මෙයාලා ඒකට යන්නෙ ALAPPUZHA GYMKHANA එකට , ඒ කියන්නෙ ආලප්පුලා ක්‍රීඩා සමාජයට , එතැන ඉදන් කතාව ඔයාලට බාරයි

දින 6 ක් ගත වෙද්දි කෝටි 35 ක පමණ ආදායමක් හොයාගන්න ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා වගේම දවසින් දවස මිනිස්සුන්ගෙ කැමැත්ත වැඩිවෙනවා , හොඳට හිනාවෙන්න පුලුවන් කොමඩි සීන් ගොඩක් තියෙනවා , නස්ලෙන් ඉන්න ෆිල්ම් සාමාන්‍යයෙන් එහෙමයිනෙ , මේකෙ එක නලුවෙක්ව හයිප් නොකර හැම නලුවෙක්ටම සමාන අවස්ථා දීලා තියෙනවා , ඒ වගේම බොක්සිං බලලා තිබ්බට සිංහලෙන් ඒ වචන වලට කියන නම් ගැන ලොකු අදහසක් නැති හින්දා පුලුවන් විදිහට උපසිරැසිය කරා , අඩුපාඩු තිබ්බොත් කනගාටුව ප්‍රකාශ කරනවා , උපසිරැසිය කැම් කොපියකට දීලා තියෙන නිසා වීඩියෝවෙ ගුණාත්මක භාවය හා ප්‍රේක්ශකයන්ගෙ සද්දය නිසා හොඳ අත්දැකීමක් ගන්නනම් WEB කොපි එනකන්ම ඉන්න කියලා මතක් කරනවා

🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.මෙහි ශබ්ද හා වීඩියෝ වල  ගුණාත්මක බව අඩු වේ.මෙහි මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි. අවශ්‍යම නම් පමණක් ලබා ගන්න.ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

Subtiltes By

රොෂේන් මලින්ද

(Cinerulk )

IMDb Rating 7.3 1,674 votes
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

Camera Copy

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Naslen isJojo Johnson
Jojo Johnson
Lukman Avaran isAntony Joshua
Antony Joshua
Ganapathi S Poduval isDeepak Panikkar
Deepak Panikkar
Sandeep Pradeep isShifas Ahammed
Shifas Ahammed
Franco Francis isShifas Ali
Shifas Ali
Baby Jean isDavid John
David John
Karthik isChristopher
Christopher

Similar titles

Superman: Red Son (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gulu Gulu (2022) Sinhala Subtitles | ”ගුගල් වගේ ගුගල් “ | සිංහල උපසිරැසි සමඟ
Justice League: The Flashpoint Paradox (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gentlemen (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Illang: The Wolf Brigade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Redemption Day (2021) Sinhala Subtitles
Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bull (2021) Sinhala Subtitles | “අපායට ගියේ” | සිංහල උපසිරැසි සමඟ
Jab We Met (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kannai Nambathe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zootopia (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rekhachithram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

❌ Camera Copy Alert ❌

මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි. මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් ඔරිජනල් පිටපත නොවේ.මෙය හදිසිකාරයන් සඳහා පමණි.ඉදිරියේද ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ.
🚫රැදී සිටින්න අප සමගම 🚫

Closing in 10 seconds