Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3008 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Amigos (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Amigos (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.8 8 8 votes
Feb. 10, 2023India137 Min.

Amigos (2023) | සල්ලි වලට රට විකුණන ව්‍යාපාරිකයෝ..

දවසක් ව්‍යාපාරිකයෙක් ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාව විනාස කරන්න, ඉන්දියාවෙ ඉන්න ඔහුගේ මිනිස්සුන්ට ආයුධ අවශ්‍ය කරන නිසා, ඉන්දියාවෙ ඉන්න ලොකු ගන් ඩීලර් කෙනෙක් වෙන බිපින් රෝයි ළගට ගිහින් මෙහෙම අහනවා.

” ඔයාගෙ රට විනාශ කරලා දාන්න, ඔයාම ආයුධ සපයන එකට දුකයි වගේද? ” කියලා.

ඒකට බිපින් උත්තර දෙන්නෙ මෙහෙමයි.

” මම ව්‍යාපාරිකයෙක්. මම මරණයයි විකුණන්නේ. පෘතුවියට පහරදීමක් කරන්න ඕනෙ කිව්වොත්, පිටසක්වලයින්ට උනත් තුවක්කු විකුණනවා. මට සල්ලි වැදගත් මිසක, අනික් අයගෙ ජීවිත වැඩක් නෑ.”

හරි එහෙනම් අද අරන් ආවෙ ටිකක් වෙනස් කථාවක් තියෙන චිත්‍රපටයක්. අහල තියෙනවා නේද ලෝකෙ එක වගේ අය 7 දෙනෙක් ඉන්නවා කියලා. ඉතිං මේ අපෙ වීරයා වගේම 3න් දෙනෙක් ඉන්නවා. මේ 3න් දෙනා හම්බවෙන්නෙ එක්තරා වෙබ් අඩවියක් හරහා. ඉතිං මේ අය මුණගැහිලා හොඳම යාළුවො වෙලා, පස්සෙ මේ අය ආයෙම තම තමන්ගෙ ස්ථාන කරා යනවා. ඒ යන අතරෙ තමයි මුළු කථාවම වෙනස් වෙන්නේ.

අපෙ වීරයා සිද්ධාර්ත්ගෙ දිවියෙන් ඔහුගෙ පරිච්ඡේදය ඉවත්ව යන බවක් දැනීමත් එක්ක, මේ කතාව වෙනස් විදියට
ගලන්න ගන්නවා. බිපින් රෝයි කියන අපරාධකාරයා එක්ක ගැටෙන්න වෙන්න එතකොට තමයි.

එහෙනම් ටිකක් වෙනස් අත්දැකීමක් ගන්නත් එක්කම බලන්න.

Subtiltes By

අශේන් කවිඳු

(Zoomlk)

IMDb Rating 6.9 2,202 votes
Amigos (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Most Eligible Bachelor (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mythica A Quest for Heroes (2014) | Sinhala Subtitles
24 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Takedown (2000) AKA Track Down Sinhala Subtitles
Nikamma (2022) Sinhala Subtitles | “Nikamma (2022)” | සිංහල උපසිරැසි සමඟ
Monolith (2016) Sinhala Subtitles
A Ranjith Cinema (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alienoid (2022) Sinhala Subtitles | “Alien + Human: Part 1 ” | සිංහල උපසිරැසි සමඟ
Viswasam (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
American Sniper (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Partners (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published