Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2998 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Annayum Rasoolum (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Annayum Rasoolum (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.0 3 3 votes
Jan. 04, 2013India167 Min.

Annayum Rasoolum (2013) | ඇනී සහ රසූල්

Annayum Rasoolum(2013 ). මේක මලයාලම් චිත්‍රපටයක්. IMDB අගය 7.3/10ක් වෙනවා. Fahadh Faasil සහ Andrea Jeremiah තමයි ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන්නේ. මේක 2103 වසරේ ඉහලම ආදායම් වාර්තා කල මලයාලම් ෆිලුම් වලින් එකක්. මම කලින් උපසිරැසි ලබා දුන් Maheshinte Prathikaaram(2016), Iyobinte Pusthakam(2014) ෆිල්ම් බලලා තියනවා නම් Fahadh Faasil ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. Mohanlal,Mammootty, Prithviraj Sukumaran වගේ මලයාලම් සිනමාවේ දැවැන්තයන් ගොඩටම දාන්න පුළුවන් තවත් කෙනෙක් විදියට Fahadh Faasil අවිවාදයෙන් සඳහන් කරන්න පුළුවන්.

රසූල් කියන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. මෙයා මුස්ලිම්. ඇනී කියන්නේ ඇඳුම් කඩේක වැඩ කරන ක්‍රිස්තියානි කෙනෙක්. රසුල්ට ඇනී ගැන ආදරයක් ඇති වෙනවා. ගොඩක් කල් ඇනීගේ ආදරේ ඉල්ලගන යන රසුල්ට ඇනීගේ ආදරේ දිනා ගන්න පුළුවන් වෙනවා. ඒත් ඇනීගේ ගෙදරින් මේ සම්බන්දයට විරුද්ද වෙනවා. ඒ නිසා මේ දෙන්න පැනලා යන්න සිද්ද වෙනවා. එතනින් පස්සේ මේ දෙන්නාට ගොඩක් ප්‍රශ්නවලට මුණ දෙන්න වෙනවා. මේ දෙන්නට තමන් බලාපොරොත්තු වෙන ඒ ජීවිතේ ගත කරන්න පුළුවන් වෙයිද? ඇනීට මොනවා වෙයිද ? රසූල්ගේ ඉරණම කොයි වගේ වෙයිද? කියලා ඔයාලා ෆිලුම බලලම හොයා ගන්න. මේක ගොඩක් ලස්සන ආදර කතාවක්. කතාව වැඩිය කිව්වොත් ඒක බලන කෙනාට කරන අසාධාරණයක්. ඒ නිසා පොඩ්ඩක් තමයි කිව්වේ. මලයාලම් බලන කෙනා මේක කොහොමත් බලනවා කියලා දන්නවා.අනිත් අයටත් ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා.

Subtiltes By

SPD

(Baiscopelk)

IMDb Rating 7.4 2,133 votes
Annayum Rasoolum (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Annayum Rasoolum (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

DVDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Rajeev Ravi
Director

Cast

Similar titles

Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gadar 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mix Up (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kabhi Alvida Naa Kehna (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Furious 7 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naradan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vallavan Vaguthathada (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bro Daddy (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
MGR Magan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arjun Patiala (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published