Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2393 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.8 32 32 votes
Dec. 01, 2023India145 Min.

ANTONY (2023) | භාරකාරයා

පසුගිය අවුරුද්දෙ අන්තිමට දිගින් දිගටම උණුසුම් මලයාලි චිත්‍රපට විශාල සංඛ්‍යාවක් පිට උනා.මේකත් ඒ වගේම සුපිරියක්. මලයාලියො ඇක්ෂන් ෆිල්ම් එකක් කරත් ඒකෙත් මලයාලි අනන්‍යතාවක් තියෙනව. අපි දකින දමිළ තෙළිඟු ඇක්ශන් ඒවට වඩා වෙනස්. බොහෝ විට ඒවගෙ සටන් පවා ගොඩක් යථාර්තයට බරයි.ඒ වගේම මලයාලියො පාතාල ලෝකෙ ප්‍රචණඩ ක්‍රියාදාමයන් අස්සෙ, ඉතා රළු ගොරහැඩි චරිත අස්සෙ පුදුම විදිහට සංවේදී කතන්දර ගොඩ නගනවා.මේකත් එහෙම කතාවක්. IMBD 7.0 තියෙන මේ ච්ත්‍රපටියෙ ප්‍රධාන චරිතය ජෝජු ජෝජ්.අමුතුවෙන් කියන්න දෙයක් නෑ වෙනද වගේම එයා මෙතනත් මුළු චිත්‍රපටියම එයාගෙ ආකර්ශනයෙන් වහ ගන්නවා.

ANTONY (2023) Sinhala Subtitles
කතාව යන්නෙ පාතාල චංඩි රැසක් ඉන්න අවරාන් සිටි නම් නගරය ආශ්‍රිතව. සුපුරුදු පරිදි මෙතනත් පතාලය දෙකට බෙදිල. ප්‍රතිඵලයක් විදිහට එක චංඩියෙක් ඇන්තනි අතින් ඝාතනය වෙනවා. ඒ චංඩියාගෙ බිරිඳත් පසුව ඝාතනය වෙද්දි ඔවුන්ගෙ තරුණ අනාථ දියණියගෙ භාරකාරත්වය ගන්නෙ ඇන්තනි. ඇයත් නිකන්ම නිකන් කෙල්ලෙක් නොවේ අති දක්ෂ බොක්සිං ශූරියක්.

දැන් මොකද වෙන්නෙ? කෙමෙන් කෙමෙන් ඇන්තනි තුල ඒ කෙල්ල ගැන ස්නේහයක් ගොඩ නැගෙනවා.පවුලක් නැති අවිවාහක ඇන්තනි තුල ගොඩ නැගෙන ස්නේහය මොනවගේ එකක්ද? තමන්ගෙ පියාගෙ මිනීමරුවා ගැන ඇය කෙසේ සිතයිද? අවසානය දක්වා කුතුහලය තබා ගෙන බලන්න ගින්දර ෆිල්ම් එකක් මේ.

ජෝජු සමග කල්‍යාණී ප්‍රියදර්ශන්, චෙම්බන් විනෝද් ජෝස්, විජයරාඝවන් ඇතුළු නළු නිළීයන් රැසක් රඟන මෙය ජෝශිගේ අධ්‍යක්ශණයක්.

ANTONY (2023) Sinhala Subtitles

Subtiltes By

BANDULA K

(Baiscopelk)

IMDb Rating 6.9 724 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Joshiy
Director

Cast

Similar titles

Outrage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Leave the World Behind (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Terminator (1984) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pulp Fiction (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Matrix Resurrections (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rosario (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Sankalpa January 20, 2024 Reply

    Winadi deken download wenawa kiwwata ema wenne na ne payak withara try kara issara wage nemei dan issara hodai🙂

  • Nuwan October 23, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published