Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1949 Views
  • Watch trailer
  • Player 01 [ NO Ads]
  • Player 02 [No ADS]
  • Player 03 [With ADS]
  • Player 04 [With Ads]
Apurva (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apurva (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 5
7.3 10 10 votes
Nov. 15, 2023India95 Min.

Apurva (2023) Sinhala subtitles | ජීවිතයට ලංසු තියා…

Disney Hotstar වෙතින් නිකුත් වෙච්ච අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන. Drama | Thriller ගණයට අයත් වෙනවා මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Tara Sutaria, Rajpal Yadav, Abhishek Banerjee වගේ පිරිසක්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.3ක අගයක් මේ වෙද්දි Apurva සිනමාපටය රැස් කරගෙන තියෙනවා. මහ ලොකු දෙයක් නැතත් එක දිගට බලාගෙන යන්න පුළුවන් ගතියක් මේ චිත්‍රපටියේ තියෙනවා. බලාගෙන යන අයට Anushka Sharma ප්‍රධාන චරිතය නිරූපණය කරපු NH10 (2015) චිත්‍රපටයත් මතක් වෙයි. වැඩිය අනංමනං නෑ, පැය එකහමාරක වගේ කාලයක් තමා චිත්‍රපටය දුවන්නෙත්. ඉතින් කැමති අය බලන්න කියලයි ආරාධනා කරන්නේ. කතාව පොඩ්ඩක් වගේ කියලා ඉන්නම්.

අපූර්වා ළඟදී කසාද බඳින්න ඉන්න රූමත් කෙල්ලක්. විවාහ යෝජනාවකින් මුණගැහුණට සිද්ධාර්ත්ට අපූර්වා ඇත්තටම ආදරේ කරා. සිද්ධාර්තුත් එහෙමයි. ඉතින් ඔන්න සිද්ධාර්ත්ගේ උපන්දිනේ ආවා. හැමදාම වගේ අපූර්වාට ඕන වුණා සිද්ට පුදුමකිරීම් ගොඩක් දෙන්න. එයින් එකක් තමා සිද්ට නොදන්වාම එයාව මුණගැහෙන්න යන එක. ඉතින් ඒකට අපූර්වාට ආග්‍රා යන්න වෙනවා. කෙල්ල ඉතින් ගෙදර කාටවත්ම පවා මේ ගැන නොකියා ආග්‍රා යන්න පිටත් වෙනවා, බස් එකේ. සිද් වෙනුවෙන් අපූර්වා ගාව ආදරණීය සැලසුම් ගොඩක් තිබුණට දෛවය එදා අපූර්වා වෙනුවෙන් ජීවිතය ඔට්ටු තියපු සැලසුමක් මවලයි තිබුණේ..

බලන් යමු.

Subtiltes By

PHOENIX

(Baiscopelk)

IMDb Rating 6.5 220 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Durgesh Raje
Director

Cast

Similar titles

Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhuruvangal Pathinaaru (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aachari Baa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Xtreme (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Friend Request (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Munna Bhai M.B.B.S. (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Haathi Mere Saathi (2021)
Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Alto Knights (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Red Sea (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published