Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1148 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Arunachalam (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Arunachalam (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.0 1 1 vote
Apr. 10, 1997India165 Min.

Arunachalam (1997) | “ කෝටි 30ක අභියෝගය ”

මේ 1997 තිරගත්වු රජිනිකාන්ත්ගේ අරුනාචලම් . මේ කාළය තමයි රජිනිගේ හොදම කාළය වුණේ. ජනප්‍රිය වගේම හොද ෆිල්ම්ස් ටිකක් තිරගත්වුණ කාළය වුණා .

Sundar C. ගේ සාර්ථක අෂ්‍යක්ෂණයෙන් ක්‍රේසි මෝහන්ගේ කතාවකින් . මේ කතාවට පාදක කරගෙන තියෙන්නේ 1902 George Barr McCutcheonගේ Brewster’s Millions කියන නවකතාවෙනුයි. සංගීතයෙන් Deva, කැමරාකරණය U. K. Senthil Kumar හා සංස්කරණය P. Sai Suresh ගෙන්. ප්‍රධාන රංගනයේ Rajinikanth, Soundarya and Rambha ද සහය චරිත ලෙස Jaishankar, Ravichandran and Visu රංගනයෙන් දායක් වී සිටියි.

කතාව බලමු:
ගොඩාක් අය මේ ෆිල්ම් එක දන්නේ දින 30කින් කෝටි 30ක් වියදම් කරන්න භාරගන්නා අභියෝගය ගැන කිව්වමයි. කොහෝමද අපිට ලැබුඅනනම්. ලේසි නෑ මෙකේ කොන්දේසි හා මේකට කෑදරකමෙන් ඉන්න අයගේ බාදාවන් එක්ක . එහේනම් බලලම කියන්නකෝ කොහෝමද මේ කෝටි 30 වියදම් කරන්නේ කියල .

Subtiltes By

පීටර් බාත්ලට්

(Cinerulk)

IMDb Rating 7.5 2,586 votes
Arunachalam (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arunachalam (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arunachalam (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Sundar C
Director

Cast

Rajinikanth isArunachalam / Vethachalam
Arunachalam / Vethachalam
Soundarya isVedhavalli
Vedhavalli
Rambha isNandhini
Nandhini
Visu isRangachari
Rangachari
Senthil isArunachalam's mama
Arunachalam's mama
Raghuvaran isVishvanath
Vishvanath
Janagaraj isKaathavaraayan
Kaathavaraayan
Ambika isMeenatshi
Meenatshi
Manorama isLa Grand-Mère de Vedhavalli
La Grand-Mère de Vedhavalli
Jaishankar isAathikesavan
Aathikesavan

Similar titles

Hindi Medium (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drifting Home (2021) Sinhala Subtitles
The Mummy (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Secret Zoo (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Accidental Prime Minister (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Me Time (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raanjhanaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Soul (2020) With Sinhala Subtitles
Architecture 101 (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superman vs The Elite (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ben 10: Race Against Time (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Out Come the Wolves (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published