Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
As Good as It Gets (1997) Sinhala Subtitles

As Good as It Gets (1997) Sinhala Subtitles

Your rating: 0
9 1 vote
Dec. 19, 1997United States139 Min.

As Good As It Gets (1997) | ජීවිත තුනක් හරි මගට…..

As Good as It Gets (1997) Sinhala Sub
As Good as It Gets (1997) Sinhala Subtitle
As Good as It Gets (1997) Sinhala Subtitles

 


තමන් ජීවත්වන flat එකේ තමන්ගේ අසල්වැසියත්, ඔහුගේ බල්ලත් සහ අවන්හලක සේවිකාවකුත් එක්ක හුදෙකලා නවකතාකරුවෙක් කොහොම ගනුදෙනු කරයිද?… කොහොම කරත් මෙහෙම නම් කරන එකක් නෑ. මොකද මේ ලේඛකයා තරමක් අමුතු හැසිරීම් ඇති පුද්ගලයෙක් නිසා. ඒ තරමටම අමුතුයි.

සමාජය අඩු වැඩි වශයෙන් ආශ්‍රය කරන අපිට වඩා කාලාන්තරයක් සමාජයෙන් දුරස්ථව ජීවත් වුන පුද්ගලයෙකුගෙ හැඟීම්, කතාබහ, හැසිරීම් රටා ටිකක් වෙනස් සමහරවිට, ඒ ඇතිවෙලා තියෙන හිඩැස නැති කරගන්න ඔහුම මානසිකව හදාගත් යම් ඇබ්බැහීන් තමයි ඒ. ඒ වගේ දේවල් සමහරවිට ලෝකයෙ හැමදෙනාටම පේන්නෙ නෑ.

මේ කියන දේවල් අඩුවැඩි වශයෙන් අපිටත් තියෙන්න පුළුවන්ද? වැඩපලේ ඉන්න අය එක්ක කතා කරන්න වෙන්නෙත් සමහර වෙලාවට රාජකාරි දෙයකට විතරයි. නැත්තං social media පිහිටෙන් තමයි. මේ සමාජ දුරස්තභාවය අපිට නැද්ද?. ගෙදර හැමදෙනාම හිටියත් phone එක, කම්පියුටර් එකත් එක්ක අපි ඒ අයගෙන් දුරස් වෙන්නේ නැද්ද?. ඒත් එක්ක ඇතිවන කාන්සිය, මානසික විඩාව, අවපීඩනය දුරු කරගන්න social media 100%ක් ම උපකාර වෙන්නෙ නෑ. ඒක නියම සමාජානුයෝජනයක් නෙමේ. ඉතින් ලොකුවට නැතත් අර වගේ අබ්ලික් සීන් අපේ life එකෙත් තියෙන්න පුළුවන්… නේද.

ඔය විදිහෙ යම් මානාසික වියවුලක් (ව්‍යාධියක්/රෝගයක්) සහිත පුද්ගලයෙක් වටා සිදුවන සිදුවීම් දැක්වෙන film එකක් තමයි මේක. ආදරය, කාමය, තරහව, වැනි චිත්තවේග හමුවේ ගෙවන, ගෙවෙන ජීවිත තුනක්… comedy, drama, romance වර්ගයට අයත් අපේ ජීවිතෙත් යම් හරස්කඩක් විදහා දක්වන වාණිජ අතිනුත් සාර්ථක වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ James L. Brooks. IMDb 7.7කුත්, කුණු තක්කාලි එකේ 85% වෙද්දි සුපිරි නළු Jack Nicholson එක්ක Helen Hunt ප්‍රධාන නිලි චරිතෙට රඟපාල දෙන්නම academy award ගන්නව. ඉතින් කතාව වැඩිය විස්තර නොකරෙ නිදහස් මනසින් බලන්න කියල. සමහර විට ඔයාගෙ අප්සට් කෑල්ලකුත් බලද්දී මතක් වෙයි. අවුලක් නැත්තං comment පාරක් දාගෙන යන්න…

Subtiltes By

නාමල් කුමාර

(Baiscopelk)

IMDb Rating 7.7 298,752 votes
As Good as It Gets (1997) Sinhala Subtitles
As Good as It Gets (1997) Sinhala Subtitles
As Good as It Gets (1997) Sinhala Subtitles
As Good as It Gets (1997) Sinhala Subtitles
As Good as It Gets (1997) Sinhala Subtitles
As Good as It Gets (1997) Sinhala Subtitles
As Good as It Gets (1997) Sinhala Subtitles
As Good as It Gets (1997) Sinhala Subtitles
As Good as It Gets (1997) Sinhala Subtitles
As Good as It Gets (1997) Sinhala Subtitles

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Jack Nicholson isMelvin Udall
Melvin Udall
Helen Hunt isCarol Connelly
Carol Connelly
Greg Kinnear isSimon Bishop
Simon Bishop
Cuba Gooding Jr. isFrank Sachs
Frank Sachs
Skeet Ulrich isVincent Lopiano
Vincent Lopiano
Shirley Knight isBeverly Connelly
Beverly Connelly
Yeardley Smith isJackie Simpson
Jackie Simpson
Lupe Ontiveros isNora Manning
Nora Manning
Harold Ramis isDr. Bettes
Dr. Bettes

Similar titles

Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oru Adaar Love (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Green Lantern: Emerald Knights (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In the Heights (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Edge of the World (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shawshank Redemption (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw VI (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Reservoir Dogs (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conjuring 3: The Devil Made Me Do It (2021) Sinhala Subtitles |  [සිංහල උපසිරැසි සමඟ]
Rab Ne Bana Di Jodi (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Meenakshi Sundareshwar (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Entha Manchivaadavuraa (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published