Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.9 36 votes
Feb. 01, 2023France112 Min.

Asterix & Obelix: The Middle Kingdom (2023) | “සූර පප්පාගෙයි ජිම් පප්පාගෙයි චීන සවාරිය”

ඉතින් කවුරුත් දන්න “සූරපප්පා” කාටූන් මාලාවෙ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන Asterix and Obelix : The Middle Kingdom (2023) ෆිල්ම් එකට..2012 ට පස්සේ අවුරුදු 11කට පස්සෙ තමා අපිට සූරපප්පා ලයිව් ඇක්ෂන් ෆිල්න් එකක් බලාගන්න ලැබුනේ..විශේෂත්වය වෙන්නෙ මේක ප්‍රංශ ෆිල්ම් එකක් වෙන එක..IMDB අගය 5 ක් එක්ක කුණුතක්කාලි දර්ශකයෙ 40% ක අගයකුත් ලබාගෙන තියෙනවා..අධ්‍යක්ෂණය කරේ Guillaume Canet, කතාව ලිව්වෙ පිලිප් මෙචලන්..රංගනයෙන් Guillaume Canet, Gilles Lellouche, වින්සන්ට් කැසෙල්,ජොනතන් කොහෙන්, මැරියන් කොටිලාර්ඩ් වගේ දක්ෂ නළු නිළියො රැසක් රංගනයෙන් දායක වෙනවා…ඇ.ඩො..44 ක සමස්ථ ආදායමක් අරගන්න මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා.

❈ චිත්‍රපටියේ ප්‍රවර්ධන පෝස්ටර් එක ❈

Asterix & Obelix: The Middle Kingdom (2023) – IMDb
උපසිරැසිය ගෙනාපු මගේ අදහස නම්, මම දැනට බලපු හොඳම සූරපප්පා ලයිව් ඇක්ෂන් ෆිලුම මේක. කොමඩි, Cinemetoraghy, CGI කියලා වැඩක් නෑ..විහිළු ගැන බැලුවාම සීසර්ව ක්ලියෝපැට්රව අදාල චරිත පච කරන්නෙ නැතුව ගුණාත්මකව දීලා තිබුනා..විශේෂයෙන්ම චීනය පෙන්නන විදිහ ඒ පරිසරය මාරම ලස්සනයි..මගේ රෙකමන්ඩ් එකනම් පුළුවන් තරම් කොලිටි විදිහට මේක බලන්න..මාරම ලස්සන ෆිල්ම් එකක්..ඉතින් වැඩි කතා ඕන්නෑනෙ බලන්න කලින් කතාවෙ පොඩ්ඩක් කියන්නම්..

සාරංෂයක්…

දවසක් පප්පා ගමට එනවා කරත්තයක් එන්නෙ චීන කුමාරියක්වයි එයාගෙ ආරක්ෂිකාවයි, තව වෙළෙන්දෙක්වයි අරගෙන..ඒ කාලෙ චීනය රාජධානි වලට බෙදිලා තිබුනෙ..ඒකෙ බලවත්ම රාජ්‍ය පාලනය කරේ අධිරාජිනියක්..එයාගෙ දුව තමා එන්නෙ..එයාලා එන්නෙ උදව් ඉල්ලගෙන චීනය ද්‍රෝහියෙක් ආක්‍රමණය කරලා රැජිනව අත්අඩංගුවට අරගෙන..ඒ ද්‍රෝහියා සීසර්ගෙ උදව් ඇතුව මුළු චීනයම අල්ලගන්න හදන්නෙ..ඉතින් සුපුරුදු විදිහට අපේ ජිම්පප්පයි සූරපප්පයි (ඇස්ට්‍රික්ස් සහ ඔබෙලික්ස්) යනවා උදව් කරන්න..මතක ඇතුව වෙදපප්පා බලය වැඩි කරලා දීපු අරිෂ්ට බෝතලේකුත් අරගෙනයි යන්නෙ..ඉතින් එයාලගෙ කණ්ඩායමට චීනය බේරගන්න පුළුවන් වේවිද අපි බලමු කතාවෙන්ම…

Subtiltes By

ගිහාන් ප්‍රමුදිත

(Cinerulk)

IMDb Rating 5 5,310 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Jonathan Cohen isGraindemaïs
Graindemaïs
Julie Chen isPrincesse Fu Yi
Princesse Fu Yi
Marion Cotillard isCléopâtre
Cléopâtre
Manu Payet isRi Qi Qi
Ri Qi Qi
Ramzy Bedia isEpidemaïs
Epidemaïs

Similar titles

The Snow Queen (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finch (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anyone But You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mujhse Dosti Karoge! (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Student of the Year (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pyaar Kiya To Darna Kya (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
Things Will Be Different (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
New Gods: Yang Jian (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Chamuditha July 29, 2023 Reply

    Sup

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published