
පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයේ තිබෙන ඉතා වටිනා ඛණිජ ද්‍රව්‍යයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන් කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. එම ග්‍රහලෝකයේ සිටින ස්වදේශික නාවි වරුන් වනාන්තරයටම බද්ධ වුණු දිවිපෙවතක් ගත කරන මහා වෘක්ෂයක් වාසස්ථානයක් කර ගත් පිරිසක්. මේ පිරිස සිටින වෘක්ෂයට යටින් වටිනා ඛණිජ ද්‍රවයේ ඉතා විශාල නිධියක් පවතිනවා. වනාන්තරය හා ස්වදේශිකයින් තිබෙන ගැඹුරු බැඳීම තේරුම් නොගන්නා මනුෂ්‍යයන් ඔවුන් එම වෘක්ෂයෙන් ඉවත් වීමට එකඟ කරවා ගැනීමට මිනිසුන් ඔවුන්ට නිවාස පාරවල් සංවර්ධනය යැයි කියාගන්නා දේවල් දෙන්න හැදුවත් ඔවුන් එවා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර ග්‍රේස් නම් විද්‍යාඥයා මුල්වී විද්‍යාගාරයේ සිට පාලනය කළ හැකි, මිනිස් ජාන හා නාවී ජාන මුසුකොට නාවී වරුන්ව තනා තිබෙනවා. නාවීන්ට මුසු වෙමින් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට උත්සහ කර තිබුනත් මේ වන විට ග්‍රේස් ගේ එම උත්සහයද අසාර්ථක වී තිබෙනවා.
Links | Size | Quality | Language |
---|---|---|---|
6.5 GB | BluRay FHD 1080p | English | |
6.5 GB | BluRay FHD 1080p | English | |
6.5 GB | BluRay FHD 1080p | English |
Links | Size | Quality | Language |
---|---|---|---|
3.6 GB | BluRay HD 720p | English | |
3.6 GB | BluRay HD 720p | English | |
3.6 GB | BluRay HD 720p | English |
Links | Size | Quality | Language |
---|---|---|---|
1.8 GB | BluRay SD 480p | English | |
1.8 GB | BluRay SD 480p | English | |
1.8 GB | BluRay SD 480p | English |
Links | Size | Quality | Language |
---|---|---|---|
1.8 GB | BluRay SD 480p | English | |
3.6 GB | BluRay HD 720p | English |
plz give the way of water part 2 in avatar movie
We Will Post Soon. Still Only Camera Copy Available