Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

6230 Views
  • Watch trailer
  • Player 01
  • Player 01
  • Player 02
Avatar (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Avatar (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
votes
Dec. 10, 2009United States162 Min.
Avatar (2009) | ධනය කියන්නේ මුදල් පමණක්ම නොවේ..

පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයේ තිබෙන ඉතා වටිනා ඛණිජ ද්‍රව්‍යයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන් කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. එම ග්‍රහලෝකයේ සිටින ස්වදේශික නාවි වරුන් වනාන්තරයටම බද්ධ වුණු දිවිපෙවතක් ගත කරන මහා වෘක්ෂයක් වාසස්ථානයක් කර ගත් පිරිසක්. මේ පිරිස සිටින වෘක්ෂයට යටින් වටිනා ඛණිජ ද්‍රවයේ ඉතා විශාල නිධියක් පවතිනවා. වනාන්තරය හා ස්වදේශිකයින් තිබෙන ගැඹුරු බැඳීම තේරුම් නොගන්නා මනුෂ්‍යයන් ඔවුන් එම වෘක්ෂයෙන් ඉවත් වීමට එකඟ කරවා ගැනීමට මිනිසුන් ඔවුන්ට නිවාස පාරවල් සංවර්ධනය යැයි කියාගන්නා දේවල් දෙන්න හැදුවත් ඔවුන් එවා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර ග්‍රේස් නම් විද්‍යාඥයා මුල්වී විද්‍යාගාරයේ සිට පාලනය කළ හැකි, මිනිස් ජාන හා නාවී ජාන මුසුකොට නාවී වරුන්ව තනා තිබෙනවා. නාවීන්ට මුසු වෙමින් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට උත්සහ කර තිබුනත් මේ වන විට ග්‍රේස් ගේ එම උත්සහයද අසාර්ථක වී තිබෙනවා.

සිංහල උපසිරැසි පරිවර්තනය සහ සැකසුම

රොයිලි ප්‍රනාන්දු
(Baiscopelk)
IMDb Rating 7.8 1,160,269 votes

මෙම චිත්‍රපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට බැලීමට අවශ්‍ය නම් පහල ඇති ඔවුන්ගේ පින්තුරය මත click කර ලබා ගන්න.

Director

Cast

Sam Worthington isJake Sully
Jake Sully
Sigourney Weaver isDr. Grace Augustine
Dr. Grace Augustine
Stephen Lang isColonel Miles Quaritch
Colonel Miles Quaritch
Michelle Rodriguez isTrudy Chacon
Trudy Chacon
Giovanni Ribisi isParker Selfridge
Parker Selfridge
Joel David Moore isNorm Spellman
Norm Spellman
Wes Studi isEytukan
Eytukan
Laz Alonso isTsu'Tey
Tsu'Tey

Similar titles

The Biggest Little Farm: The Return (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් හා ටෙලිග්‍රෑම්  ඩවුන්ලෝඩ් කරන්න
Terror on the Prairie (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
RoboCop (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snow White and the Huntsman (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paranormal Activity 4 (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shaolin Soccer (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
You’re Next (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Notebook (2004)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Frozen II (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
F9: The Fast Saga (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • sadew nethsara December 26, 2022 Reply

    plz give the way of water part 2 in avatar movie

    • Cinesubz December 26, 2022 Reply

      We Will Post Soon. Still Only Camera Copy Available

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published