Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1815 Views
  • Watch trailer
  • Player 01 [NO ADS]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
  • Player 04 [ With Ads]
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.5 4 4 votes
Apr. 21, 2023India107 Min.

Ayalvaashi (2023) Subttles | අසල්වැසියා

මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen K. Gafoor, Nikhila Vimal වගේ ජනප්‍රිය නලුනිලියන් මේකට සම්බන්ද වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන චරිතෙ කරන්නෙ Ela Veezha Poonchira චිත්‍රපටෙයේ Soubin Shahir. බලලා නැත්තම් ඒකත් බලන්න.

කතාවෙ පැත්තට ගියොත් කෙටියෙන් ටිකක් කියන්නම්. බෙනියි තාජුයි අසල්වැසියො. බෙනී රට ඉදන් එනවා, එදා ඉදන් ඉතින් මේ දෙන්නටම ප්‍රශ්න තමයි. බෙනීගෙ ස්කූටරේ කවුදෝ හූරලා බෙනී සැක කරන්නෙ තාජුව.ඒ මදිවට බෙනීගෙ නෝනත් එයාගෙ තාත්තලාගෙ ගෙදර ගිහින් බෙනීගෙ අම්මා එක්ක රණ්ඩු කරලා. තාජු මේක කරලා නෑ ඇත්තටම. තාජුටත් පවුල් ප්‍රශ්න, බෙනීටත් පවුල් ප්‍රශ්න. ඉතින් අන්තිමට මොනා වෙයිද. ස්කූටරේ හූරපු කෙනා හොයාගනීද , මේ දෙන්නගේ පවුල්වල ප්‍රශ්න ඉවර වෙයිද කියලා බලන්න මේ චිත්‍රපටය නරබන්න කියලා ආරාධනා කරනවා. මේක පවුලේ සැමට නරඹන්න පුලුවන් හොද මලයාලම් චිත්‍රපටයක්.

Subtiltes By

හංසන නිපුන

(Cineru)

IMDb Rating 5.9 601 votes
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

A Loud House Christmas (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naan Sirithaal (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pieces of a Woman (2020) With Sinhala Subtitles
Blackmail (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Juni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hisaab Barabar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Man (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nail Polish (2021) Sinhala Subtitles
PM Narendra Modi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Belle (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published