Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Ayyappanum Koshiyum (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ayyappanum Koshiyum (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9 9 votes
Feb. 07, 2020India177 Min.
Ayyappanum Koshiyum (2020) | වියරුව

ආයුබෝවේවා! අද අරගෙන ආවේ Action-Thriller කාණ්ඩයට අයිති මලයාලම් චිත්‍රපටයක්. 2020 පෙබරවාරි 07 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Sachy විසින්. ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන Prithviraj Sukumaran සමගින් Biju Menon. විචාරකයන්ගෙන්ද හොඳ ප්‍රතිචාර දිනාගත් මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.9 ක අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා.

කතාව ගැන බැලුවොත්, මේ කතාව ගෙතෙන්නේ කෝෂ සහ අයියප්පන් නායර් කියන පොලිස් නිළධාරියා වටා. කෝෂි කියන්නේ හිටපු හමුදා නිළධාරියෙක්. එයාගේ ඩ්‍රයිවරුත් එක්ක දවසක් මත්පැන් භාවිතය තහනම් වනාන්තරයක් හරහා වෙනත් නගරයකට යන්න පිටත් වෙනවා. හොඳටම වෙරි වෙලා ඉන්න කෝෂි යන මේ වාහනය පොලිසියෙන් නවත්තනවා. බීමත්කම නිසා සහ එතනදි සිදුවන සිදු වීමක් නිසා කෝෂිව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා.එතනදි තමයි උප පොලිස් පරික්ෂක නායර්ව මුණගැහෙන්නේ.

කෝෂි කියන්නේ බොහොම බලපුලුවන්කාරකම් තියෙන උදවිය අඳුරන චරිතයක්. ඒ නිසා මුලදි පොලිසියේදි එයාගේ අහංකාරකම තමයි පෙන්වන්නේ. හැබැයි පස්සේ කොච්චර අයැදීම් කරත් කෝෂිට දවස් 10ක් හිරේ ඉන්න වෙන විදිහට නායර් වැඩේ සිද්ද කරනවා. හැබැයි ඔය අතරේ පොලිසියේ සිදුවන දෙයක් කෝෂි ෆෝන් එකේ රෙකෝඩ් කරගන්නවා. හිරේ ගිහින් ආවට පස්සේ මේ රෙකෝඩ් කරගත්තු වීඩියෝ එක මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා කෞෂි නායර්ගෙන් පළිය ගන්නවා. එතනින් තමයි මේ දෙන්නගේ වියරුව පටන් ගන්නේ. තවත් වෙනස්ම පැත්තක් ගැනත් කතාවේ දකින්න ලැබෙනවා. ඒවා ඉතින් චිත්‍රපටය රසවිඳලම බලාගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

 

Subtiltes By

තා‍ර‍ක ‍නු‍වන්‍
(Baiscopelk)
IMDb Rating 8 9,555 votes
Ayyappanum Koshiyum (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Sachy
Director

Cast

Biju Menon isAyyappan Nair
Ayyappan Nair
Ranjith isKurien John
Kurien John
Anil Nedumangad isSatheesh Nair
Satheesh Nair
Gowry Nandha isKannamma
Kannamma
Anna Reshma Rajan isRuby Koshiy Kurien
Ruby Koshiy Kurien
Anu Mohan isSujith
Sujith

Similar titles

The Gray Man (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sultan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaththi Sandai (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happy Phirr Bhag Jayegi (2018) Sinhala Subtitle
Kabzaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Princess (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thugs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alludu Seenu (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dear Friend (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singham Returns (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Cage Match (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published