Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1172 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Bunker (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bunker (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
4.6 5 5 votes
Sep. 14, 2023United States109 Min.

Bunker (2022) | “අද්භූත බංකරය”

මේක War/Horror ගණයට තමයි අයත් වෙන්නේ..එහෙනම් ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඔන්න හමුදා බල ඇණියකට භාර වෙනවා ජර්මානුවන්ගේ උමගක් ඇතුළේ තියෙන බංකරයක් පරීක්ෂා කරලා ඒක අත්පත් කර ගන්න..මෙයාලා ඉතින් ඒ බංකරේ ඇතුළට යනවා එතකොට තමයි තේරෙන්නේ ජරමානුවන් ඒක අත ඇරලා ගිහින් කියලා..එයාලට මෙහෙදි දකින්න හම්බෙනවා බිත්තියේ එල්ලලා ඉන්න ජර්මන් සොල්දාදුවෙක්ව..එයා මැරිලා නැති හින්දා මෙයාලා එයාව බේර ගන්නවා..

ඉතින් ඊට පස්සේ මෝටාර් එකක් වැටිලා මෙයාලට එළියට යන්න තිබ්බ දොර ගල් වලින් වැහිලා අවහිර වෙලා ගිහින් මෙයාලා මේක ඇතුළේ හිර වෙනවා..මේක මහ අද්භූත බංකරයක් කියලා තේරෙන්න වැඩි වෙලා යන්නේ නෑ..ඇත්තටම මේ බංකරය ඇතුළේ තියෙන්නේ මොනවද ???? ඒක අද්භූත බලවේගයක්ද ???? මේ දේවල් වලින් මෙයාලට ගැලවෙන්න පුළුවන් වෙයිද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..එක හුස්මට බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..

Subtiltes By

ඉසුරු ලක්මාල්

(Cinerulk )

IMDb Rating 4.1 2,696 votes
Bunker (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bunker (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bunker (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bunker (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Roger Clark isCpl. Miller
Cpl. Miller
Sean Cullen isCaptain Hall
Captain Hall
Kevin Tanski isBritish Soldier
British Soldier
Patrick Moltane isLt. Turner
Lt. Turner
Michael Mihm isPrivate Gray
Private Gray
Samuel Huntsman isGerman Soldier
German Soldier

Similar titles

Operation Valentine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unstoppable (2010) Sinhala Subtitles | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]
The Banker (1989) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Clash of the Titans (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Memory (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Spy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
V for Vendetta (2005)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
EVOL (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Descendants (2015) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Land of Bad (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • anjana prabashwara September 11, 2024 Reply

    thank you

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published